IMG-LOGO

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට

(ටී.කේ.ජී.කපිල )

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් ( Vinston Peters ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය.

ඔහු සමග දූත පිරිස ලෙස , තවත් සිව් දෙනෙක් ද පැමිණ සිටියහ . විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් ඔහු පිළිගනු ලැබීය. 

මෙම කාලය තුළ ජනාධිපති අනුරකුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරින් අමරසූරිය ඇතුළු පිරිසක් ඔහු මුණ ගැසීමට නියමිතය.

ඔවුන් ශ්‍රී ලංකාව තුළ මෙම 28 වැනි දා තෙක් රැඳී සිටිනු ඇත.  

 



අදහස් (2)

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට

ළිඳ ලඟ රේඛා Sunday, 25 May 2025 01:10 PM

ඔක්කොම දූත පිරිස පහයි. කලින් හිටපු මයිනෝ, කජ්ජෝ දූත ගමන් ගියා නම් එකසිය විසිපහයි. තව ගෑණුයි, දරුවොයි, බල්ලොයි, බලල්ලුයි අවශ්‍ය ප්‍රමාණයට...

:       0       12

Perera Monday, 26 May 2025 12:30 AM

රනිල් වික්‍රමසිංහ නවසීලන්තයේ නිල සංචාරයකට ටික කාලයකට ඉහතදී ගිය වෙලාවේ, පුද්ගලයන් 40ක් පමණ කණ්ඩායමක් එක්ක ආවේ . ඒ අයගේ ගමන් පහසුවට නවසීලන්ත රජයේ බස් රථයක් වෙන් කරලා තිබුණා. ඒ බස්රථයට පොලිස් පෙරගමන් රථයක් සපයා තිබුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site