
(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ දෙහිගස්තලාව මහවත්ත ප්‍රදේශයේ ඇති නිවසක අද (09) දා අලුයම ඇති වු ගින්නක් හේතුවෙන් වයස අවුරුදු හතක පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නිවස ගිනි ගැනිමත් සමග මෙම දරැවා පිලිස්සුම් තුවාල සහිතව බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙිදි මෙලෙස මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd