IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නිවාස වලට ගල් ගැසුවැයි තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට

(සුමිත් පොතුපිටිය )

වාද්දුව මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේ  දින කිහිපයකට සිට ගල් ප්‍රහාර එල්ලකල බව කියන   තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට ගත්බව  වාද්දුව  පොලිසිය පවසයි.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින තරුණයන් පිරිසකි.

දින කිහිපයක සිට වාද්දුව පොලිස් වසමට අයත් වාද්දුව තල්පිටිය මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේදී ගල් ගසමින් ජනතාව භීතියට සහ කෝපයට පත් කරන බවට වාද්දුව පොලිසියට ද පැමිණිලි ඉදිරිපත් වී තිබුණි.

එම තත්ත්වය පිළිබඳව වාද්දුව පොලීසිය හා ප්‍රදේශවාසී ජනතාව මුළු රාත්‍රිය පුරාම එම නිවාස වලට ගල් ගසන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර ඊයේ රාත්‍රි ප්‍රදේශයේ වහල්වලට නැග සැගව සිට නිරික්ෂණය කිරීමෙන් පසු සැකකරුවන් අල්ලාගෙන තිබේ.

 



අදහස් (2)

නිවාස වලට ගල් ගැසුවැයි තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට

Asela Thursday, 19 December 2024 10:10 AM

වානර ගති පැවතුම් තියන එවුන් ටිකක් , හරියට පරිණාමය වෙලා නැහැ

:       0       16

ජිල්බු Thursday, 19 December 2024 01:00 PM

මේ කොල්ලො ගල්ගහන තැන කව්ද ගෙවල් හැදුවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site