IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී

රංජිත් රාජපක්ෂ සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි
 
නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ පිහිටි දුම්වැටි අලෙවි කරන ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක  තැන්පත් කිරීමට  ලොරි රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් එක්කෝටි හතලිස් පන් ලක්‍ෂයක් පැහැරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය කියයි.
 
අද උදේ ත්‍රීරෝද රියකින් පැමිණී දෙදෙනෙකු නුවරඑළිය උද්‍යාන පාරේදි  ලොරි රථය හරස් කර රියදුරාට සහ එම ඒජන්සියේ මුදල් රැගෙන ගිය අයකැමිට මිරිස් කුඩු ඉස මුදල් සහිත බෑගය රැගෙන නුවරඑළිය නගරය දෙසට පලා ගොස් ඇති පොලිසිය පවසයි.



අදහස් (9)

නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී

ruchi Tuesday, 02 January 2018 06:29 AM

ඇතුළින් සම්බන්දයක් අනිවාර්යයෙන්ම ඇති.

:       0       26

janaka Tuesday, 02 January 2018 07:08 AM

බල බලා ඉඳල හරියන්නේ නම් නෑ. ජනාදිපති කොමිසමක් පත්කරලා හොරකම කරපු අයව හොයා ගමු. වාර්තාව ආවාට පසුව නිතිපති දෙපාර්තමීන්තුවට දාලා නඩු දාන්න කියල සුදුසුද කියල හොයල බලලා.....

:       57       78

Roshan Tuesday, 02 January 2018 08:11 AM

කොහොමත් හොර සල්ලිනෙ.

:       1       10

chathura Tuesday, 02 January 2018 08:21 AM

ඡන්දෙ ලඟයි , හොරකම් වැඩියි , නීති ගරුක අය පත්කරගන්න කාලය ලඟයි . ඒ අය පත් වෙලා ඇවිත් නීතිගරුකව පාලනය කරවී .

:       7       2

de silva Tuesday, 02 January 2018 08:24 AM

මේක ඇතුලේ වැඩක්

:       0       3

පිටිගල මිලානෝ Tuesday, 02 January 2018 08:32 AM

මෙවැනි සොරකම් බොහොමයක් සිදුවන්නේ ඇතුලෙම සම්බන්ධතා වලින්.

:       0       2

janatha anura Tuesday, 02 January 2018 09:14 AM

මහා බැංකු මන්කොල්ලයෙන් දසම බාගයක් වත් නැහැ

:       33       48

janatha anura Tuesday, 02 January 2018 09:18 AM

කරුණාකර මහා බැංකු පැහැර ගැනීම සහ මෙම පැහැරගැනීම අතර වෙනස්කම දක්වන්න පුලුවන්ද? ?

:       15       37

prabash Tuesday, 02 January 2018 12:25 PM

වැඩේ වැරදි ඇති. දුම්වැටි අලෙවි කරල හොයපු සල්ලි . මිනිස්සු ලෙඩුන් කරලා හොයපුව

:       8       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site