IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නුවරඑළිය දිස්ති‍්‍රක් පිලට තවත් පරාජයක්

පී‍්‍රමා කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ කි‍්‍රකට් තරගාවලියේ තවත්  තරග කිහිපයක් ඊයේ (19) පැවැත්විණ. එහිදී සිය නුවරඑළිය දිස්ති‍්‍රක් කණ්ඩායමට සිය දෙවැනි පරාජයටත් උරුමකම් කීමට සිදුවිය. එම තරගය කෑගල්ල දිස්ති‍්‍රක් කණ්ඩායම ජය ගත්තේ කඩුලූ 8කිනි. මහනුවර දිස්ති‍්‍රක් පිලට එරෙහිව පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේදීම පෙරේදා පැවැති තරගයේදී නුවරඑළිය දිස්ති‍්‍රක් පිල පරාජයට පත් වූයේ කඩුලූ 10 කිනි. මුලින් ම පන්දුවට පහර දුන් නුවරඑළිය දිස්ති‍්‍රක් පිලේ සියලූ දෙනාම ලකුණු 50කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කෑගලූ කී‍්‍රඩකයෝ එම ඉලක්කය පන්දු වාර 12ක් ඇතුළතදී සම්පූර්ණ කළහ. නුවරඑළිය  ඕවර 14x2කදී 50 (සසංක දිල්හාර 10, සුපුන් දිල්හාර 20/4, ස`දුන් බණ්ඩාර 5/2, කුමාර චන්ද්‍රසිරි 23/2* කෑගල්ල  ඕවර 12x1කදී 53/2 (නුරාජ් රත්නායක 29* වව්නියාවේ නගර සභා පිටියේදී පැවැති තරගයෙන් මඩකලපු දිස්ති‍්‍රක් පිලට ලකුණු 77ක ජයක් හිමිවිය. මඩකලපු දිස්ති‍්‍රක් පිල  ඕවර 40x1කදී 163 (යූ. ඒ. සෝලම් 54, ඒ. අස්ලිශාම් 20, සචින් මැක්මිලන් 40/4, ආර්. මදන්රාජ් 20/2, සී. ඊ. ජෙබස්තියන් 25/2* මන්නාරම් දිස්ති‍්‍රක් පිල  ඕවර 30කදී 86 (සුසෙයි 14, ඒ. අස්ලිශාම් 35/3, යූ. ඒ. සුලම් 14/3* ගාලූ ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයෙන් හම්බන්තොට දිස්ති‍්‍රක් පිලට කඩුලූ 2ක තියුණු ජයක් හිමි විය. මාතර දිස්ති‍්‍රක් පිල  ඕවර 40.3කදී 154 (කලන හසාංග 24, ගිහාන් ධනුෂ්ක 10/3, සනෝජ් මධුසංඛ 14/3* හම්බන්තොට දිස්ති‍්‍රක් පිල  ඕවර 46.3කදී කඩුලූ 8කට 158 (සිෆ්රිනා මුතාලිෆ් 71, ලසිත් ලක්ෂාන් 24/4, කුෂාන් රංගන 25/2* ශාන්ත බෙනඩික් පිටියේදී පැවැති උතුරු කොළඹ බී දිස්ති‍්‍රක් පිලට ලකුණු 68ක ජයක් හිමි වියx උතුරු කොළඹ බී දිස්්ති‍්‍රක් පිල  ඕවර 49x5කදී 215 (ජනිඳු කරුණාතිලක 66, තිළිණ ජයසිංහ 53, එම්x කණගේෂ්වරන් 38/4, ඉසුරු සමරවීර 30/2* පුත්තලම් දිස්ති‍්‍රක් පිල  ඕවර 41.3කදී 147 (ඉරේෂ් දිල්ෂාන් 32, අසිත ගිහාන් 28, දුලංජන සෙනෙවිරත්න 12/4, පූර්ණ තාරක 20/3* වව්නියාවේ දෙමළ මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ පැවැති තරගයෙන් යාපන දිස්ති‍්‍රක් පිලට ලකුණු 64ක ජයක් හිමි විය. යාපනය දිස්ති‍්‍රක් පිල  ඕවර 50කදි කඩුලූ 5කට 193 (ඩබ්ලිව්. උයිහරන් 59, ඒ. ඥාමමිර්තන් 28* ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් පිල  ඕවර 45.1කදී 129 (ඒ. එල්. අල්ශාන් 39, එම්. සෆී 28, කේ. කතියොන් 31/4, ආර්. තිරිශන්කන් 12/2* මොරටුව කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයෙන් දකුණු කොළඹ බී දිස්ති‍්‍රක් කණ්ඩායමට කඩුලූ 7ක විශිෂ්ට ජයක් හිමි විය රත්නපුර දිස්ති‍්‍රක් පිල  ඕවර 40.2කදී 87 (හේෂාන් ගලදිනූ 22, ජනිත් ඩයස් 20/4, හිමාෂ ලියනගේ 03/2, ගීත් පෙරේරා 16/2* දකුණු කොළඹ බී දිස්ති‍්‍රක් පිල  ඕවර 15.3 කදී කඩුලූ 3කට 88 (තාරක හොඳමුණි 33, හිමාෂ ලියනගේ නොදැවී 25* පානදුර ශාන්ත ජෝන් පිටියේදී පැවැති තරගයෙන් කළුතර දිස්ති‍්‍රක් පිලට කඩුලූ ජයක් හිමි විය. දකුණු කොළඹ ඒ දිස්ති‍්‍රක් පිල  ඕවර 45කදී කඩුලූ 8ට 135 (කුසල් ලක්තිලක 42, නිමේෂ් විමුක්ති 9/2* කළුතර දිස්ති‍්‍රක් පිල  ඕවර 34කදී කඩුලූ 4කට 136 (මාධව නිමේෂ් 42, ලහිරු විමුක්ති 22, දිලීප රෙජිස් 32/2* පොළොන්නරුව තරුණ කී‍්‍රඩා පිටියේදී පැවැති මාතලේ දිස්ති‍්‍රක් පිල සහ පොළොන්නරු දිස්ති‍්‍රක් පිල අතර තරගය විසඳුමකින් තොරව නිමාවට පත් විය මාතලේ දිස්ති‍්‍රක් පිල  ඕවර 48.1කදී සියලූ දෙනාම දැවී 222 (ආර්.පී. සිරිවර්ධන 63, සී. පබසර 42, නිපුන් චතුරංග 23/2, උචිත මධුෂාන් 58/2) පොළොන්නරුව දිස්ති‍්‍රක් පිල  ඕවර 8x1කදී කඩුලූ 4කට 28 ( ශෙහාන් විශ්ව 11, සීx සුමනතිලක 12/2) පොළොන්නරුව රාජකීය පිටියේදී පැවැති කුරුණෑගල දිස්ති‍්‍රක් පිල සහ අනුරාධපුර දිස්ති‍්‍රක් පිල අතර තරගය විසඳුමකින් තොරව නිමාවට පත් විය කුරුණැගල දිස්ති‍්‍රක් පිල  ඕවර 50කදී කඩුලූ 7කට 170 (කේශාන් විජේරත්න නොදැවී 76, අශාන් ජයසේකර නොදැවී 22, සුජිත් ජයසිරි 16/2, දුලාන් චතුරංග 23/2) අනුරාධපුර දිස්ති‍්‍රක් පිල  ඕවර 134කදී කඩුලූ 3කට 41 (සුපුන් සඳරුවන් නොදැවී 14, පූර්ණිම සෝමවීර 11/2) බදුල්ලේදී පැවැති බදුල්ල දිස්ති‍්‍රක් පිල සහ අම්පාර දිස්ති‍්‍රක් පිල අතර තරගය විසඳුමකින් තොරව නිමාවට පත් විය අම්පාර දිස්ති‍්‍රක් පිල  ඕවර 35කදී 102 (දුශාන් කාවින්ද 17, තේමිය පටබැඳි 23/3, දිවන්ත ලියනගේ 14/2) බදුල්ල දිස්ති‍්‍රක් පිල  ඕවර 0.4කදී කිසිවකු නොදැවී 02



අදහස් (0)

නුවරඑළිය දිස්ති‍්‍රක් පිලට තවත් පරාජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site