
(ආර්.එෆ්.එම්.සුහෙල් )
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 75 ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 62 ක් අතුරුදන්ව තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 2691 ක පුද්ගලයින් 12304 ක් අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත්ව තිබේ.
විපතට පත් පවුල් 1914 ක පුද්ගලයන් 8654 ක් සුරක්ෂිත මාධ්‍යස්ථාන 61 ක රදවා ඇත.මෙම තොරතුරු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි දෙන්නකෝන් මහත්මිය අප කළ විමසුමට අදහස් දක්වමින් කියා සිටියේය .
2025 නොවැම්බර් මස 21
316
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
346
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නුවරඑළියේ 75ක් මරුට 62ක් අතුරුදන්