පාසල් සිසුන් 1588 දෙනකුගේ තූර්ය වාදන සංදර්ශන උළෙලකින් නුවරඑළියේ වසන්ත උළෙල අද ඇරැඹිණි.සිසුහු පාසල් 32 ක් නියෝජනය කළහ.
නුවරඑළිය වසන්ත සැණකෙළිය මුලින්ම ඇරැඹූණේ 1888 දීය .
පාසල් සිසුන් 1588 දෙනකුගේ තූර්ය වාදන සංදර්ශන උළෙලකින් නුවරඑළියේ වසන්ත උළෙල අද ඇරැඹිණි.සිසුහු පාසල් 32 ක් නියෝජනය කළහ.
නුවරඑළිය වසන්ත සැණකෙළිය මුලින්ම ඇරැඹූණේ 1888 දීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් යනවා අනිවාර්යයෙන් (නි)
හරිම ලස්සනයි. අපට මේවා දකින කොට අපේ රට ගැන ආඩම්බරයි. (ස)
සාමය සහ සතුට පතමි. (ස)
ලොව ලස්සනයි. මිනිසා කැත නොකොළොත්. (ස)
නියමයි.....!!! (ස)
මම හැම පාරකම නුවරඑලි යනවා වසන්ත කාලෙට මේ පාරත් යනවා (දී)
නුවර එලිය මෙච්චර ලස්සනටම ගෙනාවේ,දෙමල මිනිස්සුන්ගේ ශ්‍රමය පමණකි, (දී)
අපිටත් යන්න ඇත්නම්... (නි)
හරිම ලස්සනයි. ලංකාවේ ඉන්නවා වගේ දැනෙනවා (නි)
ආර්ස්චෝච් මට ඔබ සමග එකඟ වන්න බැහැ. ලංකාවේ සෑම අඟලක්ම සියලුම අයට අයිතියි. නිකන් අනවශ්‍ය ප්‍රශ්න එලියට දාන්න එපා.(නදී)