අනුරාධපුර ඓතිහාසික නුවර වැවේ ජලය සිදී ගිය ප්‍රදේශයක ඉපැරැණි පිළිස්සු උළු කැට වැනි දේ රටාවකට අතුරා ඇති බව දක්නට ඇත.
නුවර වැවේ දකුණු දෙස මීටර් හතලිහක වැනි ප්‍රදේසක මේ රටා දැකිය හැකියි.
එක් රටාවක් මීටර් දෙකක් පමණ දුරට විහිදෙන බව පෙනේ.
අනුරාධපුර ඓතිහාසික නුවර වැවේ ජලය සිදී ගිය ප්‍රදේශයක ඉපැරැණි පිළිස්සු උළු කැට වැනි දේ රටාවකට අතුරා ඇති බව දක්නට ඇත.
නුවර වැවේ දකුණු දෙස මීටර් හතලිහක වැනි ප්‍රදේසක මේ රටා දැකිය හැකියි.
එක් රටාවක් මීටර් දෙකක් පමණ දුරට විහිදෙන බව පෙනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කලින් උළු පොර්නුවක් තිපුන තැනක් වෙන්න ඕනා. වතුරෙ ඔළු ගොඩක් තිබුනා.(නදී)
මම හිතන්නෙ මෙතන ෆිල්ටර් එකක් විදියට භාවිතා කරලා තියනවා.(නදී)
නිදන් හාරන අයගෙන් බේරාගන්න.(නදී)
මේක එදා වැවි වල වතුර පිරිසිදු කරන ක්‍රමයක් අපිත් මේ තාක්ෂණය භාවිත කරමු (දිල්)
ඇත්තටම එදා සිංහල මිනිස්සු සුපිරි වැඩකාරයෝ නේ. එදා තිබ්බ තාක්ෂනය අද දැක්කම පුදුම හිතෙනවා. මේකත් වැව අඩියේ මඩ ඉවත් කරන්න කරපු දෙයක් වෙන්න ඇති. අපේ කට්ටිය නිධන් ගන්ඩ හදයිද දන්නෙ නැහැ.(නදී)
මේවා දකිනකොට මම සිංහලයක් වෙලා ඉපදීම ගැන ගොඩක් ආඩම්බරයි (දිල්)
මෙය විශ්වයට සම්බන්ද විය හැකි තාරකා දොරටුවක් විය හැකි කියා මම දැක්ක. ආතර් සී. ක්ලාර්ක් මහතා හිටියනම් අපේ විශාල සැයවල් සමග සබදකමක් සොයා ගනීවි. (අ)
මේ හැම කතාවක් ම හරි නමුත් ඉක්මනට නුවර වැවට වතුර ආවේ නැත්නම් මහා විනාසයක් වෙනවා ,ඒ මොකද මම ඉතිහාසය දන්නවා මම රට හිටියත් නුවර වැව අසල උපන් කෙනෙක්.(නදී)
නයනකාන්ත ගේ අදහස හොඳ අදහසක්.(නදී)
උළු රටාව දැක්කම අතීත ශ්‍රී විභූතිය ගැන හිතල ඇස් වලට සතුටු කඳුළු ඉනුවා. එහෙත් අද ධර්මයෙන් බැහැර වූ රටක් නියං රකුසා බිළි ගන්න අන්දම දුටුවහම මුළු පපු කැණහිත්තම පිච්චිලා යනවා.(නදී)
සත්‍යා ,මතක්කර ගන්න ධර්මිෂ්ට රාජ්‍යය 1977 1994 කාලය නිකං මැරිල ඉපදුනා වගේ කතාකරන්න එපා.(නදී)
පුරා අතීතයේ වාරි කර්මාන්තය හෙළයේ ඉතා ඉහල මට්ටමක තිබුනා. මිනිසුන්ට වතුර බොන්නත් , ගවයන් වැනි සත්වයන් නාවන්නත්, රදා කුලයේ යට රෙදි සෝදන්නත් පමණක් නොව පුජ්‍ය පක්ෂයට සහ රාජ්‍ය සේවකයන්ට ස්නානය කරන්න තැන් පවා වෙන් වෙන් වශයෙන් සදා වෙනකොට තිබුනා. මෙම අංශය මිනිසුන්ට වතුර බොන්නට වෙන් උනු අංශය කරා යන දිය දහර බැඳී කොටස විය යුතුයි.(නදී)
දැන් ඉතින් ඔතනත් නිධන් හොයන්න හාරවී. (අ)
අපේ උරුමය (අ)
හිතා ගන්න නං බෑ. පැරණි ගෘහ නිර්මාණ ශිල්පයක් හෝ රජ කාලේ යම් ගොඩනැගිල්ලකින් බාපු උලු ටිකක් ද දන්නැ (දිල්)
විශිෂ්ට නිර්මාණයක් (දිල්)
මේක වටිනා සොයා ගැනීමක්. එත් ඉතින් රත්තරන් මතු උනත් වැඩක් නැහැ වතුර ටික හිඳිලා.ගොවියා අසරණ වෙනවා. (දිල්)
ඒ කාලේ හිටපු වැලි හොරුන්ගෙන් වැව බේරගන්න කරපු දෙයක් ද කොහෙද?(දිල්)
වතුර පිරෙන්න පෙර කැනීම් සිදු කරන්න (දිල්)
පුර විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් විය හැකියි (දිල්)
පැරණි කාලයේ උළු හෝ ජළ පීළි මැටියෙන් සාදා පුළුස්සා සාදන වැඩ පළක අවශේෂ වගෙයි පෙන්නේනේ. (දිල්)
අපොයි බලාගෙන නිදන් හාරණ අය රට හැමතැනම ඉන්නවා. වැවත් විනාස වෙන වැඩක්.(නදී)
ඉතා දුර්ලබ දර්ශනයක් ආයිත් දකින්න නොලැබේවා.(නදී)
පැරණි ජලය බෙදා හැරීමේ මුල් ස්ථානය විය හැක. හානියක් නොවන ලෙස සොයා බැලුවොත් නරකද? (නදී)
ඕක හාරන කල් හදිස්සි ඇති.(නදී)