රාජකාරියෙන් බැහැරව අවි සමග සාමාන්‍ය ඇඳුමින් සැරැුසී අනවසරයෙන් මන්නාරම නාවික හමුදා කඳවුරෙන් එලියට ගිය නාවික භටයකු සේවයෙන් නෙරපා යුද්ධාධිකරණයෙන් වසරක සිරදඬුවමක් නියම කළ බව උතුරුමැද නාවික හමුදා ප‍්‍රාදේශීය අණදෙන නිලධාරී රියර් අද්මිරාල් කේ.අමරසිංහ මන්නාරම් දිස්ත‍්‍රික් ජන හමුවකදී පැවසීය. ඔහුගේ ක‍්‍රියාකලාපය නිසා ‘ග‍්‍රීස් යකා’ බියක් ඇතිකර නොගන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය. තරුණයෝ පිරිසක් මන්නාරම බිෂොප් මැදුර අසලදී ඔහු අල්ලා එහි දේවස්ථානයට බාරදුන්හ.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd