IMG-LOGO

නොවැම්බර් 25 වැනිදා ෂාරුක්ගේ චිත්‍රපටයක්

2016-07-25-ent-34

බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ "ඩියර් සින්දගී" චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 25 වැනිදා තිරගතවීමට සූදානම් කර ඇති බවට සඳහන්. ගෞරි සින්දේගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සමගින් ප්‍රධාන නිළි චරිතය ආලියා භාට් නිරූපණය කරනු ලබයි. පසුගියදා මෙම චිත්‍රපටයට සම්බන්ධ නළුනිළියන් මෙන්ම චිත්‍රපට කණ්ඩායමට සම්බන්ධ වන සියලුදෙනාට සාදයක් පුනේ නගරයේ සුප්‍රසිද්ධ හෝටලයකදී පවත්වා ඇති බවද සඳහන්.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වසර මුලදී ආරම්භ කර අතර, මේ වනවිටත් එහි සියලු වැඩ කටයුතු නිමා වී තිබේ. මෙම චිත්‍රපටය ෂාරුක් ඛාන්ගේ "රෙඩ්චිලි" චිත්‍රපට සමාගම හා කරන් ජෝහර්ගේ "ධරම්" ප්‍රඩක්ෂන් ආයතන විසින් නිෂ්පාදන බරපැන දරා තිබේ.



අදහස් (0)

නොවැම්බර් 25 වැනිදා ෂාරුක්ගේ චිත්‍රපටයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site