වයඹ පළාත් සභා ඡන්දයේ සන්ධාන මහ ඇමැති අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා කියයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රසිද්ධියේ කියා ඇත්තේ තමා පක්ෂයෙන් ඉවත් නොවන බවයි.
වයඹ මහ ඇමැති අපේක්ෂකත්වය පතා රජයට එක් වීමේ අදහසක් නැතැයිද ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුරුවෝ ටිකට ඔහොම ලේ බොන්න දෙන්න අරින්න. ඉගිල්ලෙන්න බැරි තරමටම බීපන් පුතා.(නදී)
හරි නම් රට ගැන සිතන මිනිස්සු මේ වෙලාවේ කරන්න ඕන මුක්කු ගහන එක නොවේ. රටේ ජනතාව ගැන ඇත්තටම කැක්කුමක් තිබේනම් සියලු වාද බේද අමතක කර දමා එකතු වී පළාත් සභා වලින් බලය ලබාගන සමහර ආණ්ඩුවේ අය කරන වැරදි වැඩ වලට විරෝධයක් ලෙස තම ඡන්දය පාවිචි කිරීමයි. මොකද පළාත් සභා දිනුව කියලා ආණ්ඩුව පෙරලෙන්නේ නැහැනේ. මෙහෙම ගියොත් ගමන රටේ විනාශයට හේතුවන බැවින් එක එක්කෙනාගේ අඩු පාඩු ගැන නොතකා සියලු දෙනාම කවුරු හෝ රජයට පක්ෂ නොවන දේශපාලන පක්ෂවලට තම ඡන්දය දී පළාත් බලය විපක්ෂයට ලබාගත යුතුය. නැතහොත් වන්නේ දෙන්න කෙනෙක් නැහැ කියල ආයෙම රජයට දුන්නම ඒගොල්ල ලොවටම කියාවි රටේ ජනයා අපේ හැම වැඩක්ම අනුමත කළා කියල. ඒ කියන්නේ කරන සේරම නීති විරෝධී වැඩ වගේම ජනතාව පෙලන වැඩවලටද ඔබලා අනුබල දුන්න කියන එක නොවේද? මිනි මැරීම,පොලිසිය මිනි මැරීම, විදුලි බිල් වැඩි කිරීම, ස්ත්‍රී දුෂණ, අපචාර මේවා ඉහ වහා ගිය අවනීතිය රජයන සමාජයක් ඔබ අනුමත කළා වෙනවා නේද? එහෙම නම් මන්ත්‍රී තුමෝ ඔබ නායකත්වය දිය යුත්තේ මෙන්න මේවාට විරුද්ධ ජනබලයට මිස ආණ්ඩුවට නොවේ.(නදී)
මමත් වයඹ තමයි ඔය කොයි අයියද අපිට වෑඩක් කරල තියෙන්නෙ ඔන්න දැන් පටන් අරගෙන උදලු තල දෙන්න (අ)
දයසිරිමති තුමනි ඔබ අපිට විස්වාසයි, රනිල් නිසා නොව ජනතාව ගැන සිත පක්ෂය දිනවමු. (අ)
සනත් දයාසිරි මන්ත්‍රී තුමාට මොලයක් තිබෙනවා නම් ආණ්ඩුවට යනවා.(නදී)
ආවොත් දයාසිරි , වයඹට ගෙනේ ආසිරි (නි)
බය වෙන්න එපා.දයාසිරි එන්නේ නැහැ (නි)
සමහරු නයා දයා කරගන්නවා තවත් අය දයා නයා කරගන්න හදනවා නයා දයා කරගත්ත අය දිනනවා දයා නයා කරගත්ත අය පරදිනවා. නයා සමග ප්‍රවේසමෙන් කටුයතු කලයුතුයි. හේතුව නයා පෙනය පුප්පලා ඔලුව උඩ තියන පරාජයේ සංකේතය පයන්න පෙන්නලා උජාරුවට අහන්නේ ,පන එපා කියල දුවනවද ? පරාජය බාර ගන්නවද? නිකන් පච වෙනවද නැතිනම් පරලොව යනවද ? කියලලු.(නදී)
එක කැලයට සිංහයෝ දෙන්නෙක් ඉන්න බැ ඒ නිසා නාවින්න ඇමතිතුමා අයින් උන එක ලොකු දෙයක් නැතිනමි අන්තීමට එකම පක්ෂයේ අය ඇණ කොටා ගන්නවා ඒක ජේආර් හදපු ඡන්ද සිස්ටමි එකේ දෙයක්. දැන් ජේආර් හදපු එක එයාලාටම පාරා වල්ල්ලක් වෙලා ගොඩ එන්න බැරිව දගලනා තවත් දයාසිරි මැතිතුමා මෙ වලේ ඉන්නවාද කියලා එතුමා තිරණය කරන්න ඔනේ මෙ යන විදියට එතුමාට ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන්න වෙන්නේ ජ්‍යෙෂ්ට ඇමති කෙනෙක් විදියට. තවත් අපේ මිනිස්සු බඩගින්න ගැන කථාව ලැජ්ජ නැතිද ලංකාවෙ තවම කවුරැත් මිය ගියෙ නැහැ. මේ රට තුල සිදු වෙන්න වෙගවත් සංවර්ධණයක් අවශ්‍යයි .(නදී)
බලමු බලමු මොනවගෙන් මොනවා වේවිද කියලා.(නදී)
ඇත්තටම දයාසිරි මන්ත්‍රී තුමාට පොඩ්ඩක් හරි මොලයක් තියනවනම් ආණ්ඩුවට එකතු නොවී ඉන්න ඕනා. මංගලලාට , කරූලට, උන දේ හරි නැත්නම් දැන් පබා ඇතුළු සෙට් එකට වෙලා තියන දේම තමයි වන්නේ. අනික එජාපයේ වයසක නඩය වැඩි කල් අල්ලලා ඉන්නේ නැහැ. කවදා හරි තරුණ දයාසිරි මන්ත්‍රී තුමාට හිමි තැන ලැබෙනවා.(නදී)
දයාසිරි නියම පිරිමියෙක්. (නදී)
දයා සිරි ඔබගේ ප්‍රතිපත්ති අති විශාෂ්ඨයි ඔබට ජය පතමි (අ)
දයාසිරි මන්ත්‍රී තුමාට පොඩ්ඩක් හරි මොලයක් තියනවනම් ආණ්ඩුවට එකතු නොවී ඉන්න.(නදී)
මොකාක් හරි කලකිරීමක් වෙලා තියෙනවා (දී)
ලංකාවේ ඉපදෙන්න ඉන්න ළමයි පවා නය බරින් පෙළෙනවා මේ දෙයින් ලංකාව ගොඩ ගන්න (දී)
උතුරුමැද සිද්ධිය මතක් වෙනවා මට මලත් මහා ඇමති කිව්වා වගේ මෙයත් අන්තිමට දන ගැහුවා.(අ)
ඇයි අයින් උනේ යු.එන්.පි වත් යන්නද (දී)
මහජනතාවට තියන ආදරය නිසා ගිහිල්ලත් බැහැ, ඉදලා වැඩකුත් නැහැ. (නි)
දයාසිරි මන්ත්රීතුමා තව පොඩ්ඩක් තව පොඩ්ඩක් ඉවසන්න.ජය කණුව තව ටික දුරයි.අලියා ලගදීම කුන්ච නාද කරයි.ඒ නාදය කරනකොට ඔබ නියත වශයෙන්ම ඉහලට යනවා. (අ)
මේ බලන්ඩ අලුත්ම ආස්චර්‍ය මාතලෙන්. වයඹ සෙල්ලම් තව පස්සට. මේ ඡන්දයට යුරෝපා කොමිසමෙන් හා යූ.එන්.ඕ එකේ නිරික්ෂකයින් ගෙන්වමු.(නදී)
දයාසිරි මැතිතුමා ආවොත් වයඹට වැඩක් කරයි.අනිත් හිටපු අය නම් කළ දේවල් දැක්තා.අපට වතුර දෙන්නම් කියලා කෙනෙක් කිවුවා.වතුර තියා එයත් නැහැ දැන්.එයා කොළඹ ෆුල් ෆන් එකේ.ලොකු ලොකු වාහන වලින් යනවා.ජන්දේ දුන්න අපි තමා පට්ට මෝඩයෝ. (නි)
මන්ත්‍රී තුමා ඔබ තුමාලගේ ආණ්ඩුවක් ආවත් මොනවද කරන්න පුළුවන්. ඒක නිසා ආණ්ඩුවට එන්න නැත්නම් තව අවුරුදු ගානක් ඔහොම තමයි.(නදී)
යු එන්.පි එකෙන්ම දයාට මහා ඇමිති වෙන්න පුළුවන්, රනිල් මහත්තයා කල්පනාවෙන් වැඩක් කලොත් ගොඩ.(නදී)
දයාසිරි මහතානෙනි, රනිල්ගෙන් නායකත්වය ඔබට ලැබුනොත් ඊලගට එන්නේ යූ.එන්.පී රජයකි. එය විශ්වාසයි.(නදී)
ඔබ දිගටම මේ පක්ෂයේ ඉන්න. ඔබ තමා කවදා හරි අනාගතය... වයඹට ඔබ පමණි ඉන්නේ (නි)
ඔබතුමාගේ තැන ගන්න ඉන්න සුදුසුම කෙනා තමා අර ආනන්ද සරත් කුමාර. (නදී)
යාලුවනේ.. දයාසිරි මහත්තය ඔන්න පැන්න දැන් මොකද කියන්නේ?? තනියෙන් නෙමෙයි බුද්දික මහත්තයත් එක්කම පැන්න..(අ)
අන්න දයාසිරි, දුප්පත් මිනිස්සුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් මිනිසුන්ව අතරමන් කරන්න එපා ඔන්න හොදේ (නි)
ලලිත් ඔබ හරි නමුත් වෙලා තියෙන්නේ රනිල් මහත්තයා ඉන්නකල් වදක්වෙන්නේ නැහැ. (අ)
දයාසිරි ඔබයි අපගේ මහා ඇමති (අ)
මේ ආණ්ඩුව වට්ටන එක යු.එන්.පි මන්ත්‍රීලට පාඩුයි. එයාලට මේ සැප යු.එන්.පි ආණ්ඩුවකින් ලැබෙන්නේ නැහැ. දයාසිරි ඉන්න තැන සැපයි. ආණ්ඩුවට එකතු උනොත් නිකන් පච වෙලා සැප ගන්න වෙන්නේ පබාලට වගේ. (නදී)
දයාසිරි මැතිතුමනි ඔබ යූ.එන්.පී එකෙන් මහා ඇමති ධූරයට එන්න. ජය නියතයි (නි)
අද රටේ පවතින දේශපාලන ක්‍රමය සහ රටේ සිදුවන සියලු දුෂණ සහ වංචා, මහා පරිමාන ගසාකෑම්, මිනි මැරුම්, මංකොල්ල, ස්ත්‍රී දුෂණය, රටේ නීතිය වල් වැදී තිබීම, රට ආර්ථික වශයෙන් පිරිහීම, පොලිසි අක්‍රිය වී තිබීම, උසාවි රාජ්‍ය පාලනයට නතුවී තිබීම, දුපපත් මිනිසා අන්ත දුගී බවට පත්වෙමින් ධනවතා සුපිරි ධනවතුන් වීම, සියලු රාජ්‍ය ආයතන පක්ෂග්‍රාහී වීම, නීතිය වල්වැදී තිබීම් ආදී මේ සියලු දේවල් ඔබ අනුමත කරන්නේ නම් ඔබ ආණ්ඩුවට යන්න. හැබැයි ඔබ ඉතිහාසයට එක්වන්නේ යලි ජනතාව අතර ඔවුන්ගේ හදවතේ මෙතෙක් දිදුලන තරුව ලෙසින් නම් නොවේ. (නි)
අස්මත් මහත්තයෝ කුංච නාද කරන්න හදන්නේ රනිල් මහත්තයා එක්කද? (නදී)
දයාසිරි මන්ත්‍රී තුමනි වයඹ එක්සත් ජාතික පාක්ෂික අප තනි නොකර අපිත් එක්ක ඔබ ඉන්න. අපිට හොද කලක් ලග ලගම එනවා. එදාට නාවින්න ඇමති තුමාලත් අපි පස්සෙන් එනවා. ඒ වගේ පෙර නිමිති තමා ඔය තියෙන්නේ.(නදී)
ආවොත් දයාසිරි , වයඹට දිගාසිරි (නි)
මේ ඊයේ පෙරේද කිව්වා නේද සින්දු කියන අලි ආවත් නැතත් මමයි මහ ඇමති කියලා. දේශපාලුවෝ කියන්නේ ඔහේ මොනවා හරි දොඩවන කටිටියක් නිසා අපි ඕවා සීරියස් හැටියට බාර ගන්නේ නැහැ කොහොමත්.(නදී)
මෙයා නේද ලගදි කිව්වේ මහා ඇමති එයාමයි කියලා. බේගල්ලු තව ඉන්නවා. (නදී)
කව්රු කව්රුත් බලය වෙනුවෙන් මරා ගන්න.සුළු ජාතික ජතිවාදියා අඩියෙන් අඩිය ඉදිරියට පැමිණේ.අද අපිට උතුර අහිමි.නැගෙනහිරත් අහිමිවෙයි. අපේ සිංහල දෙසපලකයන්ගේ බල පොරය නිසා කෙදිනක හෝ මුළුරටම දෙමල බස කතා කරන සුළු ජාතික ජාතිවාදීන්ට හිමිවේවි. මේ රටේ අනාගත සිංහලයන් මේ රට වින කරන සිංහල ද්‍රෝහීන්ට සාප කරාවී.(අ)
අලියෝ එනකොට මේ ගොල්ල කොහේ ඉදීද දන්නේ නැහැ.(නදී)
ඔය ඉස්සරකාපු කෑමවලරස දන්නනිසා ජනප්‍රියවෙන්න කියනකතා ආයේ පස්සෙකියාවී ජනතාවගේ බලවත් ඉල්ලීමට ආයෙමත් ඉල්ලනවකියලා (අ)