ඩබ්ලිව්.ඒ. අසේල
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට ගමට පැමිණි ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි සෙබලුන් හතර දෙනෙකු හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් හා ගලහ පොලිසිය මගින් උපදෙස් දී ඇත.
මොවුන් මුරපොල බැමිය හා වාඩියගොඩ ගම්මාන වල පදිංචි කරුවන් වේ.
එක් සෙබලෙකුගේ බිරිඳ සේවය කරන නවනැලිය උප තැපැල් කාර්යාලය ද මේ වන විට වසා දමා ඇත.
සෙබලුන් හතර දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු හෙට (26) දින සිදු කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිවාඩුවට ගලහට ආ සෙබළු 4ක් සහ පවුල් නිරෝධායනයට