වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සිසිර කුමාර විසින් දණ ගැස්වුනු බව කියන නවගත්තේගම සුසිලා හේරත් පාසැල් ගුරිවරයගේ නිවසට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ ආරක්ෂාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට යොදවා ඇතැයි පොලීසිය කියයි.
උසාවි නියෝගයක් අනුව මේ ආරක්ෂාව සලසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා මෙයාලට මිනිස්සු බෙහෙත් දෙන්නේ ඊලග පාර පාර්ලිමේන්තුවට යවලා, ඒක නිසා තමයි රටේ අපරාද වලට දේශපාලකයන්ගේ සම්බන්දකකම් වැඩි.(නදී)
පැන මඩ කඩිති වැව් තාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටී යන තලේ සිප් කිරි පෙවූ මුසලයන් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ (නි)
ගුරුතුමියට ජය වේවා! (නි)
රොහාන් , ඔබේ කියමනට මාත් එකගයි. අපරාදේ උසාවියේ කාලය, ජනතා නියෝජිතයෝ මෙහෙමත් කරදර කරනවද ජනතාවට.(නදී)
ඇප අරගෙන හොද කෙනෙක් වගේ පිටවෙලා ගියාට, ගියාට පස්සේ ආයිත් පුරුදු දේවල්ම වගෙයි කරලා තියෙන්නේ (නි)
ගහපු පොල් එයාටම වැදිලා වගේ (නි)
මෙයා ඊළගට මොනව කරයිද දන්නේ නැහැ (නි)
දැන් නම් දෙකේ දෙකේ පොලු තියාගන්න කාලය ඇවිල්ලා වගේ (නි)
ප්‍රාදේශීය දේශපාලඥයින්ටයි මේ කියන්නේ. හිරේ ගියහම ඒක සුදුසුකමක් තමයි ලංකාවේ. නමුත් මේ වගේ පීචන් වැඩ කරලා හිරේ ගිහින් ජනප්‍රිය වෙන්ඩ බැහැ. රට ජාතිය වෙනුවෙන් කෑ ගහලා එහෙම නැත්නම් වෙන මොකක් හරි වටිනාකමක් ඇති දෙයක් කරන්න. කෙහෙල්කන් කපනවා වගේ දේවල් කරලා , මෝඩ කම ප්‍රදර්සනය කලාට ජනප්‍රිය වෙන්ඩ බැරි බව තේරුම් ගන්න. තමන් මෝඩයා බව තේරුම් ගන්න මෝඩයාට බැහැ. ඒකයි මෙතන තියෙන වරද. මෝඩයට දුර පෙන්නේ නැහැ. නැත්නම් මේ වගේ වැඩ වෙන්නේ නැහැ. මේ වගේ මෝඩයෝ පැවැත්මක් නැහැ.(නදී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයටෙයි කිව්වලු. (ස)
එක පැත්තකින් නාමයෝජනා දෙනවා. අනිත් පැත්තෙන් ආරක්ෂාව දෙනවා. මාර සැණකෙළියක්. හැබැට මේ අපේ බදු සල්ලි එහෙම නෙමෙයි නේද මේවට වියදම් කොරන්නේ? (නි)
බල්ලා බදින එක නේද ලේසි.(නදී)
බල්ලා බදින එක නේද ලේසි.(නදී)
මේ යන විදියනම් හොඳ නැහැ, හොඳම දේ නහි වේරේන වේරානි කියල දඬුවම් කරන එක පැත්තක තියල සමතයකට එන එක නැත්නම් මේ ගුරුවරියගේ ජීවිතේ අනතුරේ, මොනවා හරි උනාට පස්සේ මොනවා කරන්නද ? මොනවා කලත් වැඩක් තියේවිද ? (ස)
හිරේ ගිහින් ආවාම සුදුසුකම් වැඩිවෙන නිසා මේ පාරත් ගිහින් එයි. ඊට පස්සේ මහා උළු ගෙදරත් ගිහින් එයි.ඊ ලඟට පාර්ලිමේන්තුවේ. ගුරුවරියට දෙවියන්ගේම පිහිටයි. (නි)
අප රකින්න කෙනෙක් නැද්ද? (නි)
අපි බලමු මහලේකම් තුමාගේ ලැජ්ජාව කොහොමද කියලා?(නදී)
මෙහෙම ගියොත් හැම ගෙදරටම පොලිසිය දාන්න වෙනවා. නරකද මේ වගේ අයට ගෙදරින් එලියට බහින්න දෙන්නේ නැතුව තිබ්බා නම්. (නි)
විනිසුරුතුමා සියලු රටවැසියන්ගේ ගෞරවයට ලක්වී ඇත. ඒ වගේම ලංකදීපයත් විශාල වගකීමක් ඉටු කරනවා.ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලැබීමෙන් අපගේ මානසික පීඩනය පාලනය කරගැනීමටත් පුළුවනි (නි)
දැන් පොලිසියේ ආරක්ෂාවට හමුදාවෙන් දාන්න වෙයිද දන්නෙ නැහැ (නි)
කොපමණ කලක් ඔහොම ආරක්ෂාව සපයන්නද?මෙහෙම ගියොත් පාසල් වල ගුරුවරු සිසුන්ට දඩුවම් කරන්න බය වෙනවා එවිට පාසලේ විනය නැතිවෙනවා පාසල් වල පාලනය ගෙනියන්න ගන්න බැරුව සියලු දෙනා අසරණවෙලා රටේ අනාගතය අදුරු වෙනවා. මම නම් හිතන්නේ මන්ත්‍රීගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරලා පක්ෂ සාමාජිකත්වය තහනම් කල යුතුයි. එවිට සියල්ලන් පාඩම් ඉගෙන ගනීවි (නි)
මෙහෙම ගියොත් මේ ගුරුතුමිය මීට වැඩිය කරදර වලට ලක් වේවි. මගේ පුද්ගලික මතයනම් මේ දෙගොල්ලම මේක සමතයකට පත්කරගෙන ඉදිරිය ගැන හිතන එක තමා හොඳ. අපේ රටේ දැන් තියෙන තත්වයේ හැටියට මේ ගැන මට පේන්නේ මේ තුන්දෙනාට හැමදාම පොලිසියේ පිහිට සොයා යන්න වේවි. බුද්දිමත්ම තීරණය ගන්න. මේවා දුර දිග නොයවා ඇඟ බේරා ගන්න එක නේද හොද ? වඩාත්ම වටින්නේ තමුන්ගේ නිදහස සහ මානසික සුවයයි.(නදී)
ගුරුවරයෙකුගේ වටිනාකම දන්නේ නැති අය රජ වුනාම ඔහොම තමයි(නි)
අනේ මන්දා මෙහෙමත් දේවල්(නි)
ගුරුතුමීගේ ආරක්ෂාව නම් කවදා ඉවත් කරන්න වෙයි ද දන්නේ නැහැ. මොකද මෙයා එලියට ඇවිත් අපහු නිකන් ඉන්නේ නැහැනේ. එම නිසා මහේස්ත්‍රාත්තුමාගේ පිළිසරණ මෙතන දී එකම පිළිසරණ වී ඇත. (නි)
ලොකු අය වැරදි කරද්දි පොඩි අය කරන එක වරදක්ද ? (ස)
මේ නෝනට නාම යෝජනා දීලා චන්දෙ ඉල්ලන්න දුන්නොත් නරක නැද්ද? එතකොට එයත් බලපුළුවන්කාර කෙනෙක්නෙ. කාටවත් බැහැ මොකුත් කරන්න (නි)
මේ ගුරුතුමියත් දැන් දේශපාලනෙට එන්න සුදුසුකම් සපුරලා තියෙන්නේ. ඔහොම චාන්ස් එකක් ජීවිතේ ආයෙත් ලැබෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජන ගන්න. විපක්ෂයෙන් ස්ථිරව ඔබතුමියට නාම යෝජනා දේවි. ඔබතුමිය ලබපු ප්‍රසිද්ධිය ඇති පළාත් සබාවට එන්න. ආවට පස්සේ ඕනෑ නම් ඉතුරු වැඩ පස්සේ බැරියෑ (නි)
පලා බබා හිරගෙදර හිටපුවාවේ. මුළු ගමම එකතුවෙලා දැන් හොය හොයා දුවන්න ගහන්න තියෙන්නේ පලා බබාගේ පස්සෙන් යන හෙන්චයියලට. එහෙම නැතුව මේ ප්‍රශ්නේ විසදන්න බැහැ. (නි)
මේක ඉතින් කවදා වෙනකල් කරන්නද?(නි)
මේ වගේ අයට නාම යෝජනා දෙන පක්ෂ නායකයන් ගැන තීරණයක් ගැනීම බුද්දිමත්, සාමකාමී මහජනතාව මෙහෙයවන ගරුතර සංඝගරත්නයේ වගකීමයි.(නදී)
සමහරුන්ට මිනිසුන්ගේ ඡන්ද අරගෙන දිනුවම උණයි අපස්මාරයයි දෙකම හැදෙනවා. පස්සේ මිනිස්සුම බෙහෙත් දෙනවා අවුරුදු 5 කට පස්සේ. (නි)
ගුරුවරියට කරන්න තියන එකම දේ රටින් පිට වෙලා වෙන රටක පදිංචියට යන එකයි. නැත්නම් මේ මැරයන්ගෙන් බේරිලා ජීවිතේ ගෙවන එක කරුමයක් වෙයි. කොයි තරම් සමාදාන වුනත් මේ මිනිස්සු මේක අත් හරින්නේ නැහැ. (නි)
මේ වගේ සිද්ධි නිසා රටම ගිනි වදිනවා. (නි)
දන්නවනේ ලංකාවේ පොලිසියේ හැටි. අන්තිමට ඒකෙනුත් අමාරුවේ වැටෙන්නේ ඒ ගුරු මහත්මියම වෙයිද දන්නෙ නැහැ. (නි)
මන්ත්‍රීට නාමයෝජනා ලැබිල නැවත දිනුවොත් ගුරුතුමියට වෙන්නේ නඩුව ඉල්ලා අස්කරගෙන ගුරුතුමිය නිකන්ම දනගහගත්තා කියලා කියලා වෙන පළාතකට මාරුවක් අරන් ඉඩකඩම් විකුණලා වෙන කොහාට හරි ගිහින් පදිංචි වෙන්නයි (නි)
නරකද ඔය වගේ චන්ඩි කෙටි මාර්ගයකින් යහපත් තැනකට යැවුවා නම් (නි)
පළාත් සභා මැතිවරණ කාලයේ ,ආධාරකරුවෝ බීමත්කමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ.කොහෙවත් යන කෙනෙක් රෑක, බැරිවෙලාවත් නෝනාගේ ගෙට ගල් පහරක් ගැහැව්වා කියමුකෝ. ඒකටත් වරද පැටවෙන්නේ අර අහිංසක මන්ත්‍රීතුමාට.ඡන්දය ඉවර වෙනකන් හෝ ආරක්ෂාව සැපයීම වටිනවා. (නි)
මේ දේශපාලකයින් නිසා තියන කරදරේ.... (නි)