IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි

(සුජිත් හේවාජුලිගේ)


විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත

මේ අතර විශ්ව විද්‍යාලවල නවක වදය සියයට 85කින් පමණ අඩු වී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්  රාගවන් මහතා පැවසීය.

නවක වදය සම්බන්ධ දඬුවම් වැඩි කිරීමෙන් සහ දැනුවත් කිරීම් වැඩි කිරීමෙන් මෙම ප්‍රතිඵලය  අත් වූ බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (5)

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි

බද්රානි Friday, 19 April 2024 01:56 PM

බොරුවට පිටින් "මෛත්‍රී" කියලා ලේබල් එක අලවා ගත්තාට වැඩක් නැහැ. හිත ඇතුලේ තියෙන්නේ බද්ධ වෛරය නම්... තව කෙනෙකුව අපහසුතාවයට හා හිරිහැරයට පත්කරලා ලබන සතුට හෝ වින්දනය මොකක්ද..? විශ්ව විද්‍යාල ඇතුලේ පමණක් නොවෙයි සිංහල සමාජය තුළත් තියෙන්නේ අනෙකාව පීඩාවට පත්කොට ලබන කුරීරු, අමන වින්දනයයි... ඕක ජානවලම තියන අවුලක්...

:       5       17

Prabha Friday, 19 April 2024 10:05 PM

මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවන තාක්කල් ඕවා නැති වෙන්නේ නෑ.

:       0       0

Raísingha Friday, 19 April 2024 11:04 PM

පැහැදිලිවම ඔබේ ජානවල අවුලක් ඇති බව පේනවා....

:       0       0

Lal Saturday, 20 April 2024 09:59 AM

ජෙප්පෝ තමයි නවක වදයේ අම්මලා තාත්තලා...!

:       0       0

Nagasena Saturday, 20 April 2024 05:15 PM

නවක වදය නැවැත්වීමට මම මෙහෙම යෝජනාවක් කරන්න කැමැතියි... උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයට අයදුම්පත්‍ර ඉදිරිපත් කරනා විට සිසුන්ගේ පාසලේ ප්‍රධානී හා තවත් දෙදෙනෙකුගේ නිර්දේශ ගන්න (ඒ අනුව ඇතුළත් කිරීම නොකරන්න) එම නිර්දේශ කරන්න අවශ්‍ය වෙන්නේ එම සිසුවා/ සිසුවිය අකටයුත්තක් කළොත් පමණක් විය යුතුයි. එම සිසුවා /සිසුවිය අකටයුත්තක් කළොත් දඬුවමක් දිය යුත්තේ අදාල පාසල් නාමයට වෙන්න ඕනෑ. වසර පහකට වැඩිකලක් එහෙම අය යම් පාසලකින් ආවොත් එම පාසලේ ශ්‍රේණිය පහළ දැමීම කරන්න පුළුවන්.... වසර දහයක් කළොත් එම පාසලේ උසස් පෙළ පංති පැවැත්වීම නතර කරන්න ඕනෑ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාස දෙකහමාරේ බිළිඳියගේ සිරුර ලිදක
2024 මැයි මස 02 8 0

කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ ,මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුර එම නිවසේ ලිදේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි
2024 මැයි මස 02 358 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකර


දවසේ කාලගුණය
2024 මැයි මස 02 125 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බන


සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 1514 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 1413 11

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 2064 12

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 436 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1850 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1662 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site