IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නවකවදය නැති කරන්න කාර්ය සාධක බලකායක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත්  විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී ආචාර්ය  හරිනි  අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසුවාය.

නවකවදය පනතේ අඩුපාඩු පවතී නම් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් බව පැවසූ අගමැතිවරිය පසුගිය වසර පහක කාලයේදී නවකවදය සම්බන්ධයෙන් නඩු පැවරීම්  කිසිවක් කර නැතැයිද  සඳහන් කළාය.

ඇය මෙසේ පැවසුවේ කළුතර  මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (5)

නවකවදය නැති කරන්න කාර්ය සාධක බලකායක්

ගුණරත්න Wednesday, 04 June 2025 01:09 PM

කාර්ය සාධක බලකායේ කාර්ය සාධනය වෙනවාද බලන්න තව කොමිටියක් දාමුද මැතිණිය...!

:       2       15

panchali Wednesday, 04 June 2025 02:17 PM

ඕකට නෝනේ කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔයාලාගේ කුක්කන්ට කියන්න රැග් කරන්න එපා කියලා. වෙන කවුරුවත් ඕවා ඇතුලේ රැග් කරන්න අය නැහැ. මුල් ළමාවිය හරි හැටි සංවර්ධනය නොවුණු හා සමාජය සමග ඇරියස් තියෙන මානසික ලෙඩ්ඩු තමයි මේ රැග් කිරීමට සම්බන්ධ වෙන්නේ. ඕක මුළු රටම දන්නා රහසක්නේ...

:       0       22

අරුණිWednesday, 04 June 2025 02:58 PM

ඔයා හරියටම හරි. විශ්ව විද්‍යාල ඇතුලේ ඉන්න Jvp /Npp කුක්කන්ට SMS පණිවිඩයක් යැව්වා නම් එච්චරයි තමයි ඉතින්...

:       0       18

ගමේ එකාලා Wednesday, 04 June 2025 02:56 PM

නවක වදය දෙන්නේ හරිහමන් එවුන්ද? කිසිම හැදියාවක් නැති පහත් මානසිකත්වයෙන් පෙළෙන අයගේ වැඩ. ශිෂ්‍ය භාවය අහෝසි කර උපරිම දඬුවම් දිය යුතුමයි .

:       0       18

සිංහල නිංජා Wednesday, 04 June 2025 11:17 PM

කටින්ද කියන්නේ. මේක කාගේ හරි නමට දාලා වැලිකඩ යවන්න පුළුවන්ද කියලා හර්සනගෙන් අහන්න. මේවා අස්සේ ලයිට් බිල එහෙම වැඩි කරනවා නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 400 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 116 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site