අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයෙන් නාවික හමුදාව ලකුණු 55-15 ක පහසු ජයක් ලැබීය. නාවික හමුදාව 24-3 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දිනුවේ කොහොමද කියලා අපි දන්නවා ......
නේවි එකේ කොල්ලෝ පවු, අහිංසක කොල්ලෝ
කමෝන් කැන්ඩි
මේ තරගාවලිය නාවික හමුදා පිල නෙවේ මහනුවර කණ්ඩායමයි දිනන්නෙ..
මහනුවර කණ්ඩායම දැන් බයේ ඉන්නෙ.. ඒකයි ඔය තරම් කෑගහන්නෙ.. නමුත් නාවික හමුදා කණ්ඩායම හොද දක්ෂ කොල්ලො ටිකක් ඉන්නෙ.. මහනුවර එකට වඩා.... මොනවා උනත් අපි ඔක්කොම ලංකාවෙ සිංහල මිනිසුන්...
ඉස්සර මහනුවර පිලට යන එන මං නැහැ.. ගහන්නෙත් නැහැ. ලසිත ගුණරත්න නායකයා උනාට පස්සේ සීආර් එකේ ඔක්කොම හොද ක්‍රීඩකයො මහනුවර එකට ගියා.. ඊට පස්සෙ තමයි මහනුවර පිල හැදුනෙ.. කොහොම උනත් මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයො හොදට සෙල්ලම් කරනවා.. එය අගය කළ යුතුයි...!!