අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා පෙරමුණ ලබා සිටියේය. හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 11 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු විය.
දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා, හැව්ලොක්ස්, මහනුවර සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. යන කණ්ඩායම් අපරාජිතව සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැන්ඩි තමයි හොඳම
නාවික හමුදාවට ගහන්න ටීමි එකක් නෑ දැන්. නුවරත් ටීමි එකක්ද? go navy go
මහනුවර නියමයි.. ඔහොම යං මහනුවර ඔහෙම යං මේ තරගාවලිය මහනුවර කණ්ඩායම දිනනනවා. මම සුභ පතනවා !!
ගෝ කැන්ඩි ගෝ මේක දිනන්නේ කැන්ඩිමයි
ලෙස්ලි ,මහනුවර ක්‍රීඩා සමාජේ ඉන්න 15 දෙනාගෙන්,කොළඹ ඉස්කෝල වල ඉගනගෙන කොළඹ සෙල්ලම් කරපු කට්ටිය ඉන්නේ තුන්දෙනෙක් හතරදෙනෙක් විතර අනික් කට්ටිය නුවර කට්ටිය.අද කොළඹ එව්වගේ ගොඩක් ඉන්නවා නුවර ඉස්කෝල වල සෙල්ලම් කරපු කට්ටිය.ඕන නම් එයාලගේ නම් උනත් කියන්නම්. නුවර කණ්ඩායමට සල්ලි තියන එක ඇත්ත..නමුත් සල්ලි විතරක් මදි හැකියාව තියෙන්න ඕන..මට මේක කියන්නකෝ.අද නාවික හමුදා එකේ ගහන්නේ ඔක්කොම නාවිකයෝ ද ?
ලෙස්ලි ,මහනුවර ක්‍රීඩා සමාජේ ඉන්න 15 දෙනාගෙන්,කොළඹ ඉස්කෝල වල ඉගනගෙන කොළඹ සෙල්ලම් කරපු කට්ටිය ඉන්නේ තුන්දෙනෙක් හතරදෙනෙක් විතර අනික් කට්ටිය නුවර කට්ටිය.අද කොළඹ එව්වගේ ගොඩක් ඉන්නවා නුවර ඉස්කෝල වල සෙල්ලම් කරපු කට්ටිය.ඕන නම් එයාලගේ නම් උනත් කියන්නම්.නුවර ටීම් එකට සල්ලි තියන එක ඇත්ත..නමුත් සල්ලි විතරක් මදි ටැලන්ට් එක තියෙන්න ඕන..මට මේක කියන්නකෝ.අද නාවික හමුදා එකේ ගහන්නේ ඔක්කොම නාවිකයෝ ද ?
කොච්චර ට්‍රයි කරත් මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කරන්න බෑ
කොච්චර ට්‍රයි කරත් මහනුවර ක්‍රිඩා සමාජය පරාද කරන්න බෑ....
අපේ නුවරට
නියමයි නුවර ඔහොම යන්......
අපි දන්නවා .නුවර නියමයි. නාවික හමුදාව ටිම් එකක්දදදදද ????????????
අපේ ගමේ Rugby කණ්ඩායම ආවනම් මහ නුවරත් පරාදයි...!
කොහොමත් මහනුවර කණ්ඩායම දක්ෂයි.. ගියසැරේ වගේ නාවික හමුදා කණ්ඩායම දිනයිද දන්නෙ නෑ..
ඔව් එක ඇත්ත කොළඹ ඉන්න හොද කොල්ලෝ ටික සල්ලි පෙන්නලා නුවරට ගෙන්න ගන්නවනේ . පුළුවන් නම් නුවර ඉන්න අයව 15 ක් ම දාලා මෑච් එකක් දිනලා පෙන්වනවකෝ
කොච්චර උත්සාහ කළත් මහනුවර පිළට ගහන්න අමාරැයි..
අනේ මටනම් කැන්ඩිත් එක්ක හැප්පෙන්න අමාරුයි අප්පච්චී