ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්ව නිදහස ලැබු ඉන්දියා ධිවරයින් 116 දෙනකු සහ ධීවර යාත්‍රා 26 ක් තමිල්නාඩු වෙරළාරක්ෂක නිලධරයින්ට අද (17) භාර කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පවසයි.
මෙම ධීවරයාන් හා යාත්‍රා රැසක් හමුදා කණ්ඩායම අද පෙරවරුවේ කන්කසන්තුරේ ධීවර වරායෙන් පිටත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදා හැරියේ නැත්නම් බලන්න තිබුනා ජයලලිතාගේ කෙරුවාව.(නදී)
එතකොට අපේ ධිවරයොත් ඔය ගානටම නිදහස් කලාද? (දී)