( ළහිරු හර්ෂණ )
නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දහනායක මහතා පෙර සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(10) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් කොමිසමට පැමිණියේ ය.
2015 ජනවාරි මස අට වැනි දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවස වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවේ හමුදාවෙහි සහ පොලිස් සේවයෙහි සාමාජිකයින්ට සිදුවී ඇතැයි කියන දේශපාලනයමය පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතර නිලධාරීන් ගෙවන්නේ දේශපාලකයින්ගේ පව් මිස ඔවුන් කළ පව් නොවීම මහා ඛේදවාචකයක්...
අර ළමයි 12 දෙනාට කරපු දේ ගැන අහන්න නෙමෙයි නේද?
අර කප්පම් ගන්න පැහැරගෙන ගිහින් මරාදාපු ළමයි ගැන ඔය කොමිසමේ අහන්නේ නැද්ද?