අන්තර් සමාජ ‘කැල්ටෙක්ස්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ පෙරමුණේ සිටින නාවික හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයෙන් නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 35 - 19 ක ජයක් ලැබුහ. තරගයේ පළමු අර්ධය අවසානයේදී නාවික හමුදා පිල ලකුණු 21-9 ක් ලෙස පෙරමුණ ගත්තේය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd