හලාවතට නුදුරින් කිලෝ මීටර පහළොවක් ඈත බටහිර මුහුදේ නැවක් මුහුදු බත් වෙතියි නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත.
නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් ඒ දෙසට යවා ඇතත් තොරතුරු ලැබී නැත.
නැවක් අනතුරට පත්වී ඇති බවට තොරතුරු ඇතත් එය කුමන රටක නැවක්දැයි විස්තර ලැබී නැතැයි කොළඹ නැව් ගමනාගමනය පිළිබඳ රේඩියෝ ආයතනය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර රටවල් වල නාවික හමුදාව, ගුවන් හමුදාවේ හෙලිකෝප්ටර් යානා යොදා ගෙන මුහුදේ අදාල අනතුර වෙච්ච තැනට ගිහිල්ලා, එහි දකින තොරතුරු හා පිහිටීම ගැන හැදින්වීමක් ගුවන් තරංග ඔස්සේ ගොඩබිමට යවලා, පස්සේ තමයි අදාල ගලවාගැනීමේ යාත්‍රා ගෙන්වාගන්නේ. (නදී)
අනේ මගේ බඩු පෙට්ටිය දැම්මාද දන්නේ නැහැ. වරායේ ගින්නට නම් අහුවෙලා නැහැ. ඒක මේකේද දන්නේ නැහැ.(නදී)
අයියෝ සල්ලි
පොඩ්ඩක් ඉන්න මගේ එකද කියලා බලන්න. නැහැ නැහැ ඒක ගරාජයේ තියෙනවා.(නදී)
මෙලහකට අපේ අය නැව සුද්ධ කරලා ඇති !! මතකනේ ලක්ෂපාන කඳු මුදුනට කඩා වැටුන ගුවන් යානය!! (ස)
ඔය කිට්ටුව අරයා නැද්ද? හිටියා නම් නැවට බුදුසරණයි! පරණ යකඩ? (නි)
කිලෝමීටර් පහළොව මහා දුරක්යැ. හොයල බලන්න පුළුවන්නේ. එස්.ඕ.එස්. පණිවිඩ ලැබිලා නැද්ද? (නි)
අම්මපා, නදීගේ මොලේ (නි)