පළාත් කීපයකට අදත් සවස වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප.. 12 minutes ago
Y ප්‍රසන්න · 1 hour ago එයාලා සමහරු වාහන එළවන්නේ පාර ඒ ගොල්ලන්ගේ වගේ.රටේ එයාලට තිබෙන ගෞරවය නැති කරගන්නේ ඒ ගොල්ලන්ම තමයි (නි) Reply 0
Y මිලානො ජයන්ත · 1 hour ago මේ දරුවගෙ දෙමාපියන් අහස උසට දරුවා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති. නිල රථ අතට ගත්තාම නිල දරුවන් හිතාගෙන ඉන්නෙ තමන්ගෙ අප්පෝච්චා තමන්ට ලියා දුන්න පාරක යනවා කියල. මේක පලවෙනි එක නෙමෙයි. (ස) Reply 0
Y කැස්ටියෙල් · 1 hour ago මමත් වක්වැල්ලෙ. ඔය වක්වැල්ලෙදි නේවි බවුසරේකට යටවුණු දෙවැනි මරණය එහෙනම්. මේ අය කොහොමත් යන්නෙ හෙමින් නෙමෙයි. (ස) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago කාට දොස් කිව්වයි කියල ඇති සෙතේ මොකක්ද දැන්.වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. අකාලේ තරුණ ජිවිතයක් නැති වුණ එක විතරයි වුනේ. (ස) Reply 0
Y නිශාර්ඩ් ප්‍රීනා · 1 hour ago මහා මාර්ගය භාවිතා කරන බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ තමාගේ අභිමතය පරිදි යන්ට එන්ට පුළුවන් තැනක් කියලයි. එය පොදුවේ බොහෝ රියදුරන් සහ බොහෝ පාරේ ගමන් කරන්නන් කරන දෙයක්. විනයානුකුලව, හොඳ හික්මීමක් ඇතුව මේ දෙපිරිසම හොඳ වැටහීමකින් කටයුතු කළොත් හදිසි අනතුරු වලින් ඇතිවන ජිවිත හානි, දේපල හානි සහ අබාධ සම්පූර්ණයෙන් නැති කරන්ට බැරි වුණත්, අඩුම ගානේ අවම කරගත හැකි බවයි මගේ අදහස. අපරාදේ අකාලයේ ජිවිතයක් නැති වුණා. දෙමවුපියන්, ඥාතීන් සහ අසල්වාසීන්, හිතමිතුරන් මෙය කොහොම ඉවසා ගනීද මන්දා. මියගිය සිසුවාට නිවන් සුව පතමි. (ස) Reply 0
Y අනුර · 1 hour ago මම ඔය නේවි බව්සර් එක ගැන හොඳට දන්නවා. ඕක එලවන නේවි කාරයට පුදුම ගායක් තියෙන්නේ. කවදාවත් වෙන වාහනයකට ඉස්සර කරන්න දෙන්නෙත් නැහැ පාරේ යන්න දෙන්නෙත් නැහැ.(නදී); Reply 0
Y වරුණ · 1 hour ago මේ ළමයා මොන පාසලේද? අනේ පව්! නිවන් සුව අත් වේවා ! මේ අපරාධය කරපු අයට දැඩි දඩුවම් දෙන්න ඕන. (ස) Reply 0
Y සිසිර · 1 hour ago අනුරගේ කීමට මමත් එකගයි ,ඔය දෙවැනි මරණය දැන්වත් ඉහල නිලදාරීන්ගේ අවදානය යොමුවේව,,, (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා සමහරු වාහන එළවන්නේ පාර ඒ ගොල්ලන්ගේ වගේ.රටේ එයාලට තිබෙන ගෞරවය නැති කරගන්නේ ඒ ගොල්ලන්ම තමයි (නි)
මේ දරුවගෙ දෙමාපියන් අහස උසට දරුවා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති. නිල රථ අතට ගත්තාම නිල දරුවන් හිතාගෙන ඉන්නෙ තමන්ගෙ අප්පෝච්චා තමන්ට ලියා දුන්න පාරක යනවා කියල. මේක පලවෙනි එක නෙමෙයි. (ස)
මෙවන් අකල් මරණයටක යලි ගොදුරු නොවේවා. නිවන් සුව ලැබේවා. (ස)
මමත් වක්වැල්ලෙ. ඔය වක්වැල්ලෙදි නේවි බවුසරේකට යටවුණු දෙවැනි මරණය එහෙනම්. මේ අය කොහොමත් යන්නෙ හෙමින් නෙමෙයි. (ස)
කාට දොස් කිව්වයි කියල ඇති සෙතේ මොකක්ද දැන්.වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. අකාලේ තරුණ ජිවිතයක් නැති වුණ එක විතරයි වුනේ. (ස)
මහා මාර්ගය භාවිතා කරන බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ තමාගේ අභිමතය පරිදි යන්ට එන්ට පුළුවන් තැනක් කියලයි. එය පොදුවේ බොහෝ රියදුරන් සහ බොහෝ පාරේ ගමන් කරන්නන් කරන දෙයක්. විනයානුකුලව, හොඳ හික්මීමක් ඇතුව මේ දෙපිරිසම හොඳ වැටහීමකින් කටයුතු කළොත් හදිසි අනතුරු වලින් ඇතිවන ජිවිත හානි, දේපල හානි සහ අබාධ සම්පූර්ණයෙන් නැති කරන්ට බැරි වුණත්, අඩුම ගානේ අවම කරගත හැකි බවයි මගේ අදහස. අපරාදේ අකාලයේ ජිවිතයක් නැති වුණා. දෙමවුපියන්, ඥාතීන් සහ අසල්වාසීන්, හිතමිතුරන් මෙය කොහොම ඉවසා ගනීද මන්දා. මියගිය සිසුවාට නිවන් සුව පතමි. (ස)
මම ඔය නේවි බව්සර් එක ගැන හොඳට දන්නවා. ඕක එලවන නේවි කාරයට පුදුම ගායක් තියෙන්නේ. කවදාවත් වෙන වාහනයකට ඉස්සර කරන්න දෙන්නෙත් නැහැ පාරේ යන්න දෙන්නෙත් නැහැ.(නදී);
මේ ළමයා මොන පාසලේද? අනේ පව්! නිවන් සුව අත් වේවා ! මේ අපරාධය කරපු අයට දැඩි දඩුවම් දෙන්න ඕන. (ස)
අනුරගේ කීමට මමත් එකඟයි. (ස)
අනුරගේ කීමට මමත් එකගයි ,ඔය දෙවැනි මරණය දැන්වත් ඉහල නිලදාරීන්ගේ අවදානය යොමුවේව,,, (දී)