වසර 15කට පසු පේදුරුතුඩුව අසල මුහුදින් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් විනාශවී ගිලී තිබූ ‘වාලම්පුරි‘ යාත්‍රාව නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයාගැනුණු බව නාවික හමුදාව කියයි.
1998 පෙබරවාරි 23 වැනිදා නාවික හමුදාවට අයත් එම යාත්‍රාව ත්‍රිකුණාමලයේ සිට යාපනයට යාත්‍රා කරමින් තිබියදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ බවත් එහි සිටි නාවික භටයන් 20 දෙනා මියගිය බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පවසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නාවික හමුදා කිමිදුම්කරුවන් සුපිරි වැඩකාරයෝ (නි)
ඡයාරූප වල සුන්දරත්වය අපි වින්ඳත් මෙහි සැඟව ඇති කතාව මොනතරම් අසුන්දරද? (නි)
මෙවන් දේ යළි මේ රටේ මේ සිදු නොවේවී.(හේ)
රටේ සමහරුන්ට යුද්ධයක් තිබ්බද කියලවත් මතක නැතුව ඇති.(හේ)
අපිට වැරදුනා මහත්තයෝ (රේ)