ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ මුහුදු අභ්‍යාස පැවැත්වීමෙන් ඉන්දීය රජය තමිල්නාඩු ජනතාවගේ හදවත තුවාල කර ඇතැයි චෝදනා කරමින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාට ලිපියක් යවා ඇත.
ඉන්දීය ධිවරයන්ට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නොයෙක් ගැහැට පමුණුවීමට එරෙහිව පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් තමා දිගින් දිගටම කළ ඉල්ලීම් ද නොසළකමින් මෙවැනි ක්‍රියාකාරකමකට සිය ආරක්ෂක අංශ සහභාගී කරවීම හැඳින්විය හැක්කේ සාහසික ක්‍රියාවක් හැටියට පමණක් යැයි ඇය එම ලිපියෙන් කියන්නීය.
ඒ අනුව මෙම නාවික අභ්‍යාස සඳහා සහභාගී කරවා තිඛෙන රාජ්කමල් හා විශ්වත් නෞකා දෙක හා නාවික නිලධාරින් වහාම මව් රටට කැඳවන්නැයි ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් ගන්න එපා. කොහොමත් එයාට හදවතක් නැහැ.(නදී)
තවත් ඇන කොන්ඩාවියෙක්. (නදී)
මට හිතෙනවා මෙයාගේ කටවැහෙන්න පොල් ගහන්න. (ත)
මෙයා ක්‍රියාකරන්නේ අපේ රට ගැන වෛරයෙන් වගේ, මොනවා කලත් වැරදි (ත)
ජයලලිතාට වස්තියක් දෙන්න වෙයි වගේ. (ත)
ඔහොම යනකොට ඉබේම එයාගේ කට වැහෙයි.(නදී)
ඕනාවට වැඩය ඕනෑම දෙයක් ඕනෑම නැත.(නදී)
වහාම යවන්න ඉන්දියන් නාවික හමුදාව. මොකද ඔය අභ්‍යාස වලින් අපේ හමුදාවට ගන්න දෙයක් නෑ ඉන්දියන් හමුදාවෙන්. එයාල එන්නේ අපෙන් ඉගෙන ගන්න. (ස)
මෙයා ජනප්‍රිය නිලියක් ඉස්සර. දැනුත් කරන්නේ ඒකමයි. ඒ හින්ද ඔය එකක්වත් ගනන්ගන්න ඕනේ නැහැ. සමහරවිත අගමැතිට කියලම වෙන්නත් පුළුවන් ඔය ලියුම් යවන්නේ. (නදී)
ස්කෑන් කරලා බලන්න වටිනවා මේගොල්ලන්ට හදවත් තියෙනවද කියල කරන කුජීතු වැඩ දැක්කම ? (නදී)