අභියාචනාධිකරණ සභාපති විනිසුරු සිසිර ද ආබෘ, අභියාචනාධිකරණ විනිසුරු සරත් ද ආරබෘ සහ ජනාධිපති නීතීඥ ප්‍රියන්ත සමරකෝන් මහත්වරු අද සවස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්හ.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීඥ සංගමයේ විරෝධයකුත් වාර්තා වුණා කියලා කතාවක් තියෙනවා නේද? (නි)
රටක නීතියට ගරු කරන්න නිතිය සාධාරණ බව විශ්වාස කරන්න (දී)
නිතිය විනිවිද පේන්න ඕනේ (දී)
සුභ පැතුම් (දී)
රටේ වාසනාව දැන් ඉතින් ගොඩ ගැසී තියෙන නඩු සූස්ගාල විසදි ඉවරවෙයි දේපල උගස්තියල පෙරකදොරුවන්ට ගෙව ගෙව අව්‍රුරුදු ගනන් නඩුකියන දුප්පත් මිනිසුන්ගෙ මුදල් සහ කාලය ඉතුරුයි. (ස)
අධිකරණය ස්වාධින විය යුතුය . ඔවුන් ලබන පත්වීම් උනත් ස්වාදීන විය යුතුය . මෙය මාගේ මෝඩ හැඟීමක් වෙන්නට පුළුවන් (දී)
සේරම් මම ඔක්කොම දන්නවා කියල නෙමේ කියන්නේ. ඉහත එක විනිසුරු වරයෙක් ගැනවත් දන්නේ නැද්ද. පත්තර කියවන්න.(නදී)
ඔබ සැමට සුභ අනාගතයක්! (නි)
කිසි කෙනෙකුගේ අතකොළුවක් නොවී රාජකාරිය දේවකාරියක් සේ සළකා හොඳින් කරගෙන යාමට දිරිය ශක්තිය ලැබේවා! (නි)
සුභ පැතුම්!! (නි)
අධිකරණ නිලධාරීන්ගේ අපක්ෂපාතීත්වය ගැන මහජන විශ්වාසයක් තිබීම අවශ්‍යයි (නි)
අදහස් දාන අය මොනවා දැනගෙන අදහස් දානවද දන්නේ නැහැ.රටතොට විස්තර කියවන්න බලන්න. ඉන්පසු අදහස් දාන්න (නි)
ඔවු රොෂාන් ඔයා තරම් කවුරුවත් මොනවත් දන්නේ නෑ. (නදී)
සියළු යස ඉසුරු පහළ වේවා! (නදී)
සුභ පැතුම්!! (ස)