නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැතැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරු අද (04) නිවේදනය කළහ.
සයිටම් අර්බදයට ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙස ද මහ නාහිමිවරු ඉල්ලා සිටිති.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැතැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරු අද (04) නිවේදනය කළහ.
සයිටම් අර්බදයට ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙස ද මහ නාහිමිවරු ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිපිටකයේ දේශපාලන , ව්‍යවස්ථා ගැනත් සූත්‍ර තියෙනවද? රටේ බෞද්ධයො ටික අතරමං වෙලා ඉන්න එකෙන් මුදවගෙන සසරෙන් එතෙර වෙන පාරට දාන්න බුද්ධියක්, සැලසුමක් නැහැ.
මේ අාණ්ඩුව තව අවුරුදු පනහකටවත් ලිහා ගන්න බැරි විදියට රට අවුල් කරල තමයි පරාදවෙලා යන්නෙ.අවශ්‍යදේ නෙමේ කරන්නෙ අනවශ්‍ය දේමයි.
රටේ ප්‍රශ්න මදිවාට කෘතිමව ඇතිකළ ප්‍රශ්න මේවා. මේවා ඇතිකළ අයට දඬුවම් කල යුතුයි.
පුජ්‍ය පක්ෂය හා රාජ්‍ය පාලනය කලවන් වීම රටක පරිහානියට මගකි. මන්ද යත් ඔව්න් දෙකොට්ටාශයේ දැක්ම දිශා දෙකක පවතී.
අපිට නව ව්‍යවස්ථාවක් ඕනේ.
පුරවැසියන් සතු ව්‍යවස්ථා සම්පාදක අයිතිය ට ආගමික පුජකයන් හට බලපෑම් කිරීමට ඉඩදීම ඉතා භයානක වේ
අපේ හාමුදුරුවනේ, අර විශ්ව විද්‍යාලේ පිරිත් කියන උදවියට ගහපු අයත් අල්ලන්න කියලා ඔය වගේම ආණ්ඩුවට බල කරන්නකෝ. එතකොට අපිත් එන්නම්.
සිංහල ජාතිය පිරිහුනොත්, සිංහලයට රටක් නැති වෙනවා වගේම, බුද්ධාගමට පැවැත්මක් නැති වෙනවා.... ඔබ වහන්සේලා දැන්වත් එකතු වෙලා, අපිට පාර කියල දෙන්න.... අපේ මිනිස්සු මෝඩයි.... මේ මෝඩ රැල විජාතිකයෝ විසින් රවටනවා.... අපේ රට ගොඩ ගන්න....
ජාත්‍යන්තර මැදිහත්වීමකින් තොරව ජනවාර්ගික ගැටලුවට තිබෙන එකම විසඳුම ව්‍යවස්ථා සංශෝධනයකින් සියලු පාර්ශවයනට යම් තරමකින් හෝ පිළිගත හැකි විසඳුමක් ලබාදීම පමණි. එසේ නොවන්නේ නම් කවද හෝ නැගෙනහිර තිමෝරයට වූවාසේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් ඊලමක් බිහිවීම කිසිවෙකුටත් වැළැක්වීමට නොහැකිවනු ඇත.
වෙන මොනවා නැතත්. බොදු සසුන බේරාගැනීමට නම් සඟ සංගායනාවක් අත්‍යවශ්‍යයි නායක හාමුදුරුවනේ.!
ආගම සහ රාජ්‍ය පාලනය වෙන් කිරීමට කාලය පැමිණ ඇත....ඉස්ලාමිය රටවල් හැර ආගමික නායකයන් රාජ්‍ය පාලනයට හවුල් වන එකම රට ලංකාවයි.
වියවස්තව වෙනස් කරනවට වැඩිය දැවෙන ප්‍රශ්න ලංකාවේ නැතිද ? ( ඩෙංගු ,) මින් ඉදිරියට කරුණාකර වියවස්තවල් වෙනස් කරන්න කලින් ඒවා ජනතාවට ප්‍රසිද්ධ කර ජනමත විචාරණයකට යොමු කරන්න , මගේ මතයේ හැටියට අනිවාර්යයෙන් වියවස්තවේ මෙම කරුණු සඳහන් විය යුතුය (1) ශ්‍රී ලංකාව ඒකීය රජයක් (2) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම භුධාගම නමුත් අනිත් ආගම ඇදහීමට නිදහස තිබෙනවා , (3) ශ්‍රී ලංකික පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ කැමති තැනක ජිවත් වීමට නිදහස තිබෙනවා , මෙහි දී මහා ජාතිය , සුලුජතින් කියා විශේෂත්වයක් දක්වන්නේ නැහැ , සියලුම ශ්‍රී ලාංකිකයන් එක සමාන ලෙස සලකනවා (4) ශ්‍රී ලංකාවේ ජිවත්වන ජාතින් අතර ආගම භේද , ජාති භේද ඇති වන ලෙස කටයුතු කරන මිනිසුන් අවම වශයෙන් අවරුදු 2 වත් හිරේ යැවිය යුතුය , (5) කිසිම ආකාරයකින් ත්‍රස්තවාදීන්ට උදව් කිරීම හෝ ඔවුන් සැමරීම ශ්‍රී ලාංකිකයන්ට තහනම් වන අතර අවම දඩුවම අවුරුදු 3 කි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැතැයි කියන කතාවේ තේරුම මොකද්ද? මැතිවරණ වලදී මිනිසුන් චන්දෙ දුන්නේ ඒකට නේද?
රජය පත් කරන්නේ මහජනතාව මිසක් නිකායවල් නොවෙයි. භික්ෂුන් බොදුනුවන්ට දහම කියා දෙන්න
හාමුදුරුවරු මොනවා දනගෙනද මේ කතා කරන්නේ. 2015 අලුත් ආණ්ඩුවකට මහජනතාව චන්දය දුන්නේ නව වියවස්ථාවක් බලාපොරොත්තුවෙන් බව අමතක කරන්න එපා.
මහනාහිමි වරුන්ද රට පාලනය කරන්නෙ ?
ඈත අතීතයේ සිට ලංකාව රැක ගැනීමට මුල්වුණේ සග වහන්සේලා. සංහිදියාව බුද්ධ ධර්මයේ අන්තර් ගත දෙයක් .
හාමුදුරුවනේ නව වියවස්තාවක් ඕන. එ්කට මෙන්න මේවා දාන්න කියල මේ පාලකයන්ට කියන්න. එකේ දාන්න ඕන ඇමති 25 නියෝජ්‍ය ඇමති 25ක් කියල, සියලුම දෙපාර්තමේන්තු ඒ 25ට දාන්න ඕන වෙනම හැමදාම ගැසට් කරන්න ඕන නෑ. බුද්ධාගමට මුල් තැන අනිත් ආගම් වලට සුදුසු තැන දෙන්න ඕන. ආණ්ඩුවේ දේපල හොරා කෑවොත් මාස 3-6 ඇතුලත එල්ලුම් ගස් යවනවා කියල දාන්න ඕන. ඇමති පඩිය හොඳ ගානක් දාන්න ඕන, ලංකාවේ ලොකු කම්පැණි එකක CEO කෙනෙක්ගේ පඩිය. වෙන කිසිම මුදලක් ගන්න බෑ. කොමිස් ගන්න බෑ. චන්දෙට කොටි ගණන් වියදම් කරන්න බෑ, පෝස්ටර් ගහල රට කැත කරන්න බෑ. ලංකාවේ අවුරුදු පහකට සැරයක් එක චන්දයක් තියන්න ඕන. ජනාදිපති, අගමැති, මන්ත්‍රී, පලාත්සබා, ප්‍රාදේශිය සබා ඔක්කොම එකපාර. චන්දෙ දවස් දෙකක් තිබුනත් කමක් නෑ.. සෙනසුරාදා සහ ඉරිදා. නියම කරන්න ඕන චන්ද දිනේ හැම අවුදුදු පහකටම වරක් ඉස්කෝල නිවාඩු කාලෙක (අප්‍රේල් ) හතරවන සතියේ කියල (එතකොට මෙයාලට සාස්තර කාරයෝ පස්සේ යන්න බැ). උද්ගෝෂණ පාරේ කරන්න බෑ. ඒවාට පිට්ටනි නියම කරන්න ඕන. මත්කුඩු ගේන අය එල්ලලා හරි විදුලි පුටුවේ තියල හරි මරන්න ඕන. මාස 3-6 අනිවාර්යයෙන් නඩු අහල ඉවර කරන්න ඕන. දුෂණ කරන අයගේ අවයව කපන්න ඕන.
ඇත්තටම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කල යුතුව තිබුනේ පසුගිය යුධ සමයේ, එසේ ඉතා අසීරු කාල වකාවනුවකදීත් රටට අවශ්‍ය නොවූ නව ව්‍යවස්ථා සංශෝධනයක් මේ කාලයේදී අවශ්‍ය කාටද? කාව සතුටු කරන්නද යන්න සාමාන්‍ය රට වැසියන්ට පැහැදිලියි.
මෙම ව්‍යවස්ථා සංශෝධන සංවාදය පසුගිය කලගෙ අගමැති රනිල් වික්‍රමසින්ග මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවැත්වුවා. සියලුම දෙමල දේශපාලන පක්ෂ සහ සියලුම දෙමල සහ මුස්ලිම් රාජ්‍ය නොවන සංවිධාන එයට ඇරයුම් ලැබ තම යෝජනා සහ චෝදනා ලබා දුන්නා. නමුත් අපි කිසිඳු සිංහල නියෝජනයක් (බෞද්ධ හෝ කතෝලික) එහි දුටුවේ නැහැ. මෙම නව ව්‍යවස්ථාව තනිකරම බෙදුම්වාදයට අවශ්‍ය ව්‍යවස්ථාවක් මිසක රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් නොවේ
අර කොටින්ගේ රූකඩයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමතිදරන් ඉතාම ඉහලින් වර්නන කරන්නේ මේ ව්‍යවස්ථාව ගැන නේද? බලය දුන්නොත් ආපහු ගන්න බැහැ කියන්නෙත් මේ ව්‍යවස්ථාවෙනම නේද? මේ හාමුදුරුවරු වගේම අනිත් සිංහල පූජකවරුනුත් තමන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්න කාලය පැමිණ ඇතැයි පෙනෙනවා
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වනුයේ මහනාහිමිවරුන්ට නොවේය. ජාතිවාදය, ආගම්වාදය ආදිය බිහි ඇත්තේ අපේ ව්‍යවස්ථාවේ ඇති දුර්වලතා නිසාය. කමිසයේ මුළ බොත්තම වැරදියට දමා අවසානයේ නිවැරිදි කල නොහැකිය. තවද ව්‍යවස්ථාව හා බැඳුනු අපගේ නීති පද්දතියද අපේ රටට සුදුසු මදි බව මානාව පැහැදිලි වී ඇත.
මිනිස්සු චන්දෙ දුන්නේ හොරකම් නොකරන්න, රට දිඋනුකරන්න, ගණන් අඩුකරන්න, හරියට නීතිය රකින්න, මෙව්වා එකක්වට් නොකර කිසිම වෙඩක් නෙති වෙයවස්ටවක් විතරක් වෙනස් කරන්න හදනවා. මේකද මේ රටේ දෙන තියෙන ලොකුම ප්‍රශ්නේ. මුන් මේ රට කනවා !