(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් සභාවට අද(24) ඉදිරිපත් කෙරුණු 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළාත් සභාවේ වැඩි ඡන්ද 7කින් පරාජයට පත්විය.
ජනාධිපතිවරයා විසින් ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතාට එවා තිබූ මෙම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
මහ ඇමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන් අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 5 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා කියන්නේ සුදු අලියෙක් මේවා නැති කරලා මේ වල ඉන්න පිංබතාලාව ගෙදර යන්න ඕනෑ...
ස්තුතියි උෟව.... මෙම මජර ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාද විරෝධයට එරෙහි වූවාට !
මොන හේතුවකටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළාත්සභා වලට යවන්නේ?
මේ පළාත් සභා වහල දාලා පින්බතාලා ගෙදර යවන්න ඕනෑ..