රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා පත් කර ඇතැයි රේගු ආරංචි කියයි.
ඒ මහතා මීට පෙර ආගමන විගමන පාලක ජනරාල් ලෙසද කටයුතු කර ඇත.
අමාත්‍යංශ කිහිපයකම අතිරේක ලේකම්වරයකු ලෙසද චූලානන්ද පෙරේරා මහතා කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන්න අමාරුවෙයි ඉන්න හොරු ටික ඔක්කොම ඉවත්කරනතුරු (නි)
මෙතුමා ආගමන හා විගමන පාලක ලෙස රාජකාරී කළ කාල පරාසය විශිෂ්ටයි. රේගුවේ රාජකාරිය නම් දැලි පිහියෙන් කිරි කනවා වගේ වෙයිද දන්නේ නැහැ. පරෙස්සමින් පියමනින්න. කාර්යක්ෂම සේවයකට උණුසුම් සුභ පැතුම්! (ර)
නව රේගු අධ්‍යක්ෂකතුමාට දුෂණ මැඩලමින් රේගු නීති ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! ඒ සඳහා එතුමා යටතේ සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ කණිෂ්ට සියලුම නිලධාරීන්ගේ අවංක සේවය එතුමාට ලැබේවා! (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
හරියට සේවය නොකරන හොරු ටික මුලින්ම ඉවත් කරන්න. (නි)
හදවතින්ම සුබ පැතුම් සර්! (නි)
ඔබට සුබ පැතුම්! (නි)
ඔබට සුබ පැතුම් ! (බ)
ඔබට සුබ පැතුම්! (නි)
අපි බලමුකෝ.... (නි)
ඔබට යහපත්ව රාජකාරිය කිරීමට හැකිවේවා! (නි)
ඔහු ඉතා අවංක, පාලනයෙහි දක්ෂ මහතෙක්. ඔහු හොඳින් රාජකාරිය ඉටුකරන බව විශ්වාසයි. (නි)
ඔබට සුබ පැතුම් (ම)
දුක් මහන්සිවී පිටරට රැකියා කරලා ගෙදරට අවශ්‍ය දෙයක් ගෙනෙන අයට සහනයක් ලබා දෙන්න (බ)
මිලියන 125 න් කොටස මෙයාටත් ලැබෙයි ඉදිරියට. (ස)
ඉන්න හොරු ටික මාරු කර වෙනස්කම් රාශියක් කල යුතුයි. (ස)
අවංකව රාජකාරිය කිරීමට ශක්තිය සහ දෛර්යය ලැබේවා ! (ම)