2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩභාර ගනි
Vipula Friday, 04 July 2025 05:02 AM
බැලූ බැල්මට, භාෂා තුනෙන්ම සන්නිවේදනය කළ හැකි ඉතා කාර්යක්ෂම පරමාදර්ශී පොලිස් නිලධාරියෙකු ලෙස පෙනේ! කතා කිරීමට දුර්ලභ සංසිද්ධියක්. කෙසේ වෙතත්, මෙම පරමාදර්ශී පොලිස් නිලධාරියාට ඔහුගේ හැකියාවන්ට අනුකූලව උසස්වීම් ලැබී නොමැති අතර අවම වශයෙන් පොලිස් අධිකාරීවරයෙකු වීමට සුදුසු විට ඔහු ASP ලෙස පවතී! එතරම් දක්ෂ නොවන සමහර නිලධාරීන්ට මෙම දක්ෂ නිලධාරියා අතහැර දමා උසස්වීම් ලබා දී ඇති බව පෙනේ! සියල්ලට පසු, පොලිසිය පවා දේශපාලනීකරණය වී ඇති බව කියන ශ්‍රී ලංකාව වැනි රටක ඔබට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද!
kumara Friday, 04 July 2025 08:13 AM
මෙහෙම මනුස්සයෙක්ට ගරු කළාට කමක් නෑ. කතා කරන විදියෙන් නම් හොඳ වැදගත් බුද්ධිමත් කරුණාවන්ත මනුෂ්‍යයෙක්. හොඳ සොයා ගැනීමක්.
ishara gunasekara Friday, 04 July 2025 09:18 AM
සුභපැතුම් සර්
චන්දන සුදත් විජේරත්න Friday, 04 July 2025 03:55 PM
කුරුණෑගල ශාන්ත අනා විදුහලේ උසස් පෙළ bio science අංශයේ මා සමග ඉගෙන ගත් ඉතාමත් හොඳ ගතිගුණ තියෙන පන්ති සගයෙක්, ටික කාලයක් ඇසුරු කලත් wootler ගේ හිනහව, මිත්‍ර ශීලී බව, නිහතමානී කම මට තාම මතකයි සමහර යාලුවන් අපිව නොසලකා හරීද්දී hi මචන් කියලා සිනහ මුසු මුහුණින් කතා කල හැටි තාම මතකයි මගේ මතකයේ ඇති. අන්වෙර්, සිල්වා, දිසනායක, ගාල්ලගේ, බණ්ඩාර, දසනායක සහ ඔබ. ඉතාමත් හොඳ මිතුරන් ඔබට උණුසුම් සූබ පැතුම්
Asanga Saturday, 05 July 2025 10:28 AM
ටිල්වින් කියන විදියට තමා මාධ්‍ය ප්‍රකාශ කරන්න වෙන්නේ... කෙසේ වෙතත් අපේ සුබ පැතුම්..!
prasanna Saturday, 05 July 2025 03:21 PM
බයෝ සයන්ස් මොනවද? පිසිකල් සයන්ස් කරපු කෙනෙක් නාගන්නවා නියම නෑමක්...