IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නව තානාපතිවරු හා කොමසාරිස්වරු ලංකාවට එති

ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙකු හා මහ කොමසාරිස්වරු දෙදෙනෙකු අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත‍්‍ර පිළිගැන්වුහ.

උරුගුවේ, ටර්ක්මේනියාව, හංගේරියාව, ස්ලෝවේනියාව හා මාලි ජනරජය සඳහා තානාපතිවරු ද මලයාසියාව සහ මුරුසි රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරු ද මෙලෙස පත් ව සිටිති.

උරුගුවේ ජනරජයේ කාලෝස් ඔලැන්ඩෝ, ටර්ක්මෙනිස්තාන් ජනරජය වෙනුවෙන් පරකාට් ඩුර්ඞ්යෙව්, හංගේරියා ජනරජය වෙනුවෙන් ගයුලා පෙටෝ, ස්ලෝවේනියා ජනරජයේ සොසෙෆ් ඩ්‍රොෆෙනික් හා මාලි ජනරජයේ නියන්ලෝරෝ යා සමාකේ තානාපතිවරු ලෙස ද මලයාසියාව හා මුරුසිය වෙනුවෙන් වෑන් සයිඞ් බීන් වැන් අබ්දුල්ලා හා ජග්දීශ්වර් ගෝබර්දන් මහ කොමසාරිස්වරු ද අක්ත‍්‍ර පත‍්‍ර බාර දුන්හ.   



අදහස් (0)

නව තානාපතිවරු හා කොමසාරිස්වරු ලංකාවට එති

ධම්ම Friday, 22 April 2016 03:03 PM

රාජපක්ෂට බැරි උන ලෝකයේ ලොකුම රටවල් ටිකත් ඔන්න ගෙනාවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site