IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නව ගුවන් හමුදාපති යුධ හමුදා ප්‍රධානීන් හමුවෙයි

නව ගුවන් හමුදාපති නිළයට පත් එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා  එම නිළයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට  ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය සහ  යුධ හමුදා පති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන්ව නිළ වශයෙන්  අද හමුවුුවේය.

අද   උදෑසන  ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයට ගිය  නව ගුවන් හමුදාපතිවරයා එහිදී ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය  මහතා හමුවීමෙන් අනතුරුව දෙදෙනා අතර   සමරු පලක හුවමාරු කර ගත්හ.

ඉන් අනතුරුව යුධ හමුදා මුලස්ථානයට ගිය නව ගුවන් හමුදාපතිවරයා එහිදී  යුධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාවද  හමුවිය. ඔවුනොවුන් අතරද   සමරු පලක  හුවමාරු කරගත්හ.
 



අදහස් (0)

නව ගුවන් හමුදාපති යුධ හමුදා ප්‍රධානීන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site