නව පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තෝරා පත් කර ගැනුණු කරු ජයසූරිය මහතා අද (01) කෝට්ටේ නාග විහාරයට ගොස් මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
ජයසූරිය මහතා භාර ගත් සියලු වගකීම් එලෙසම ඉටු කළ බවත්, ලංකාවේ හොඳම කතා නායක වීමට හැකි වේවායි සුබ පතන බවත් සෝභිත හිමියෝ කීහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට බුදුසරණයි! (නි)
සුබ අනාගතයකට ආසිරි! (නි)
ප්‍රසන්න අප්‍රසන්න කතා කියන්න එපා මේ උදේ පාන්දර.(ම)
වාසනාවන්ත ඉදිරි ගමනකට සුබ පැතුම්! (නි)
ඔබට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා! (නි)
රටේ ජනතාවට අබ සරණයි! දේශපාලකයන්ට බුදු සරණයි! හැමදාම අන්තිමේදී එහෙමනේ වුණේ.... (නි)