IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නව ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කරයි

(විමුක්ති එස් රොද්‍රිගු)

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) විවෘත කළ බව ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.



අදහස් (5)

නව ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කරයි

senaka Saturday, 29 October 2022 04:57 PM

ඒකත් හැදුවේ ලංකාවේ සල්ලි වලින්ද..?

:       0       0

Lal Saturday, 29 October 2022 07:43 PM

අලුත් ගමනට සුබපැතුම්...!

:       0       0

Rexi Saturday, 29 October 2022 10:29 PM

අපේ කෙනා බොහොම ආඩම්පරෙන්.. හිනා හිනා හිනා...

:       0       0

Demuni Uduwara Sunday, 30 October 2022 05:40 AM

ලිපිනය මොකක්ද?

:       0       1

එන්.ඩි.පි.උස්ගොඩආරච්චි Friday, 10 May 2024 12:22 PM

නව ගොඩනැගිල්ල පිහිටි ස්ථානය ලිපිනය දන්වන්න. ග්‍රින් කාඩ් වැඩ වලදී එම ස්ථානය ප්‍රයෝජනවත් වේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site