IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි

(නිමල කොඩිතුවක්කු)

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවත් උන්වහන්සේ  සඳහන් කළහ.

77 වන නිදහස් දිනය නිමිත්තෙන් බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී අද(04) උදෑසන පැවති විශේෂ දේව මෙහෙය අමතමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

(ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (7)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි

අමල් Tuesday, 04 February 2025 04:32 PM

අනේ මන්දා මට පිස්සුද, මුට පිස්සුද කියලා !

:       3       9

Kamal Koyrala Tuesday, 04 February 2025 04:56 PM

ඒ වගේම සභාවේ ව්‍යවස්ථාවටත් වෙනස් කරන්න ඕනැ...

:       16       24

යෝගා Tuesday, 04 February 2025 06:03 PM

රටේ පවට උපන් කාලකණ්නි!

:       3       4

Sediris Tuesday, 04 February 2025 07:51 PM

මෙන්න මේ අප්පුහාමි ගැන පරීක්ශණයක් කරන්න ඕන වෙනම. මහ මොළකරු හොය හොය තැටමුවේ ඔය ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තමයි. ඒ වෙන මොකකටවත් නෙමේ, බුද්ධ ධර්මයට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන ප්‍රමුඛස්ථානය නැති කරන එක තමයි. සිංහලයා මෝඩයා නිසා මාලිමාවට දුන්නනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. පල්ලිය කියන විදියට වැඩේ වෙයි.

:       5       49

Damith Tuesday, 04 February 2025 11:30 PM

මෙයා තමයි හොඳටම කරන්නේ...

:       2       4

සිංහල නිංජා Wednesday, 05 February 2025 08:10 AM

සිංහල බෞද්ධ නායකත්වයට පහර දිම තමයි එකම අරමුණ. පල්ලිට බෝම්බ ගහපු අය පැත්තකට දාල සිංහල නායකයින්ව හිරේ යවන්න හදනවා. අන්තවාදින්ට කඩේ යන එක නතර කළ යුතුයි.

:       3       6

Asanga Wednesday, 05 February 2025 10:14 AM

ඒ සරේ මෙයා මොකාටද එන්න අදන්නේ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site