( තිළිණි ද සිල්වා )
නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක්කර තිබේ.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරනුයේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ය.
ඒ අනුව අනාගතයේදී දෙරට අතර ශක්තිමත් බැඳීමක් ඒ හරහා ගොඩනැගෙනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම් සුබ පැතුම් පණිවිඩයේ සදහන් කරනු ලැබ ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෝදිත් දැන් ඇමරිකන් කාරයෙක්ද.?