
(සමන් දිසානායක සහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති)
මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි සංවිධාන එක්ව වැලිකොට්ට දැමීමට කටයුතු කළේය.
දින කිහිපයක සිට රජරට ප්‍රදේශයට ඇදලා හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 21 දා රාත්‍රියේ මෙහි වැව් බැම්ම ගිලා බැසීම සිදුවී තිබිණි.
නල්ලච්චිය විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව ගැන සලකා බලා පළාත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත නල්ලච්චි විද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුරංජි අම්මදුවගේ මහත්මිය පැවසීය.

2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
885
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
ජයනාත් Wednesday, 22 January 2025 05:08 PM
පසුගිය දශක ගණනාවක් මේ වැව් පැත්ත පළාතේ බැලුවේ නැහැ. කිසිඳු ප්‍රතිසංස්කරණයක් නැහැ. දැන් ඒවාට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා...
Ratavaesiyek Wednesday, 22 January 2025 06:04 PM
ඒ දශක ගණනාවෙන් අවුරුදු 4ක් පමණ කෘෂිකර්ම අමාත්‍ය වෙලා හිටියේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. ඒ කාලයේ වැවූ දාහක් පිළිසකර කිරීම යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ නිසා මුකුත්ම කරේ නෑ කියන්නේ කොහොමද? ඒ වගේම මේ කියන්නේ එතුමාගේ ගමේ වැවක්. නොසලකා හිටින්න විදිහක් නැහැ.
ජයනාත්Wednesday, 22 January 2025 08:37 PM
වැව් බැමි කැඩෙන්නෙ ජනාධිපතිගේ ගමේ විතරද.? සලකන්නේ ගමේ වැවට විතරක් නෙවෙයි .. ජනාධිපති එහෙම හිතලවත් නෑ .
ජයරත්න Wednesday, 22 January 2025 06:49 PM
ජනාධිපතිතුමාගේ ගම නේද?