සුරැකුම් හා විණිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සිය නීතිඥවරුන් සමග පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (7) පෙරවරුවේ පැමිණියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රුපියල් ලක්ෂ 50 ක් දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බව එෆ්සීඅයිඩී ආරංචි කියයි.
ඡායාරූප - ඉෂංක සුනිමල්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජිත්ගේ යෝජනාවත් කොහොම නමුත් අපි අත්හදා බලමුකෝ. (නි)
මේ වගේ අයගෙන් වාචිකව ප්‍රශ්න කිරීමෙන් පමණක් අවශ්‍ය පිළිතුරු ලබාගන්න අපහසුබව මගේ හැඟීමයි මොකද මේ අය ගල්ගිලලා ඉන්නේ.... යකඩ ඇඳුම පිටින් නොහොත් නිර්වස්ත්‍රයෙන් බාල්කයේ එල්ලලා,මිරිස්කුඩු ගෝනියක් ඔළුවට දමලා, බැස්ටිය දුන්නනම් ....ඕනෑවටත් වැඩිය දේවල් වමාරවී..මම කියනවාට චුට්ටක් කරලා බලන්න.මෙය අත්දුටු රහසිගත කෙමක්. (අ)