සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ලබන දෙසැම්බර් 14 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (7) නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානයට රුපියල් ලක්ෂ 50ක් ලබාදීම සම්බන්ධයෙන් සැකපිට එෆ්සීඅයිඩිය අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත්තේය.
ඊබ්‍රාහිම් සහ ධම්මික පෙරේරා යන සැකකරුවන් දෙදෙනාද දෙසැම්බර් 14 තෙක් රිමාන්ඩ් කෙරිණි.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාටත් හොඳ පාඩම් මේවා (නි)