සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයේ පිරිසක් යොදවනු ලැබ සිටිති.
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තාරුණ්‍යයට හෙටක් නම් සංවිධානයට එම කොමිසමෙන් රුපියල් ලක්ෂ 50 ක් බැර කළේ හේතුව සොයාබැලීමට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ට ධම්ම වේදනීය කර්ම . (හේ)
ගන්න ඔක්කොම ගන්න , (හේ)
ඕකට කලබල වෙන්නේ මොකටද? අපේ රටේ ඕවද වෙන්නේ? (නි)
මේගොල්ලෝ වැරදි කරද්දී අහක බලාගෙන හිටපු ලොකු ලොක්කන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
වැදගත්, උගත්, විනීත පිළිගැනීමක් තිබෙන කෙනෙක් අද කාලේ සොයාගන්න අමාරුයි (නි)
වැරැදි කරානම් දැන් විදවන්න තමයි වෙන්නේ.(හේ)
වැරද්දක් කර ඇත්නම් වැරැද්දේ ස්වභාවය අනුව එයට නියමිත දඩුවම පුද්ගල තරාතිරම නොබලා නීතියට අනුව ලබා දිය යුතුය. නිතිය පිළිබද මහජන විශ්වාසය රදා පවතින්නේ එවිටය. (ම)
මහජන මුදල් රුපියල් ලක්ෂ 50 ක් අවභාවිතාව විශාල වරදක්.ඒ නිසා සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම යහපත්. හැබැයි මහජන මුදල් රුපියල් ලක්ෂ 600 ක් අවභාවිතා කළ හිටපු ලොකුම ලොක්කෙකුගේ ලේකම් තැනයි, විදුලි සංදේශ නියාමන කොමිසමේ ලොක්කෙකුයි තාම යහතින් එළියේ ඉන්නවා නේද? (බ)
සෑම නිලධාරියෙකුටම මේවා හොඳ පාඩම්. වැරදි නියෝග වලට අත්සන කළ අයට හොඳ පාඩම්. කොන්ද කෙළින් තියාගෙන වැඩකළා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)