සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

2bfd398ea4ade01152015127f2179ae5a408778a02 9fa4633ad41449dccb4a2015127930e94efb55a

ඡායාරූප - ලහිරු හර්ෂණ