2016-10-17-ent-17

බොලිවුඩයේ නළුවෙකු වන නීල් නිතින් මුකේෂ් මේ වනවිට විවාහ ගිවිසගෙන ඇති බව සඳහන්. ඒ මුම්බායි නුවර තරුණියක් සමගිනි. තම පවුලේ හිතවතුන් අතරේ පමණක් මෙම විවාහ ගිවිස ගැනීමේ සාදය පැවැති බවටද වාර්තා වනවා. මෙම ආදර විවාහයක් පෙර නිමිත්තක් නොවන අතර, දෙමාපියන්ගේ යෝජනාවක් අනුව සිද්ධ වූවක් බව සඳහන් වෙයි.

 

2016-10-17-ent-18