(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වලට බෙදා හැරීම අද අවසන් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
යම් ඡන්ද දායකයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති නම් ළඟම ඇති තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
ඡන්දය පාවිච්චි කිරීමට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවත් ජාතික හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඡන්දය භාවිත කිරීමට හැකියාව ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල ඡන්ද පත්‍රිකා බෙදීම අවසන්