සාක්කි දීමට නිල ඇඳුමින් නොපැමිණි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු අඟහරුවාදා (13) තෙක් රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය නියෝග කළාය. විධිමත් නිල ඇඳුම නැතිව පැමිණීමෙන් අධිකරණයට අපහාස කළැයි රිමාන්ඞ් වුයේ ඒ.එම්. චන්ද්‍රසේනයි. ඔහු හබරණ පොලිසියේ සේවය කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd