නිල ඇඳුම් ලබාගැනීම සඳහා නිකුත් කරන වවුචර් පත් ලබන 4 වැනිදා වනවිට සියලුම පාසල් සිසුන්ට බෙදා දී අවසන් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.
වවුචර් පත් සියල්ල විදුහල්පතිවරුන් අතට පත්කර ඇති බවත් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ පත්‍රිකා පාසල්වලට ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.බන්දුසේන මහතා පැවැසීය.
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් මෙම වවුචර කඩිනමින් ලබාගැනීමට උනන්දු වන්නැයි ඉල්ලා සිටින බව ද බන්දුසේන මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd