අවි දරමින් ප‍්‍රභූ ආරක්ෂාව සලසන සියලූම පොලිස් සාමාජිකයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නිල ඇඳුමින් රාජකරී කළ යුතු යැයි පොලිස් මූලස්ථානය නියෝග කැර කරයි. ඇමැති ආරක්ෂක අංශය ද, පොලිසිය ද මින්පසු සාමාන්‍ය ඇඳුමින් ඒ රාජකාරියේ නොයෙදිය යුතු බව පොලිස් මූලස්ථානය කියයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාල අපරාධකාරයින්ට ප්‍රභූ කියන්නේ අපේ රටේ විතරයි
මෙයට අවුරුදු තිහකට කළින් කරන්න අවැසි දේ දැන්ද මතක් උනේ
දැනුවත් කරපු එක ලොකු දෙයක්
නිල ඇඳුම නැත්නම් ප‍්‍රභූ ආරක්ෂාව බෑ පමණක් නොව පොලිස් හමූදා සාමාජිකයන් පමණක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මින්පසු රාජකරී කළ යුතු යැයි නියෝග කරන්න යැයි පොලිස් හමූදා මූලස්ථානය සහ ආරක්ෂකඇමැති යන සියලූ දෙනාට කියමූ. -
ඇයි නිල ඇදුමේ පිටුපස නම සහ හැදුනුම් අංකය ප්‍රදර්ශනය කරන්නට බැරි ක්‍රිකට් / පාපන්දු ක්‍රීඩකයිනගේ ඒ විදියට තිබෙනවා
ඉන්දු සමරකොන් කරුණාකරල වෙනත් මාතෘකාවක් තෝර ගන්නවද අදහස් එවන්න