භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මුදල් කළමනාකරු බව කියන අයකු අද (25) නාරාහේන්පිටදී මත්කුඩු ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සතුව තිබී නවීන පන්නයේ ජංගම දුරකථන 8ක් ද සටහන් පොතක් ද සොයාගෙන ඇති බවත් සටහන් පොතේ උසස් බන්ධනාගාර නිලධාරීන් සමග කළ මුදල් ගනුදෙනු සම්බන්ධ සටහන් හා නම් ලියා ඇතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාරාහේන්පිටදී මත්කුඩු සමග අයෙක් අල්ලයි
ඉසුරන්දි Tuesday, 26 April 2016 04:38 AM
පැටවූ ගහනවා වගේනේ . නිතිය පන මදිද ? නවත්වන්න (ම)
යසන්ත Tuesday, 26 April 2016 05:03 AM
මත්කුඩු ජාවාරමට තිත තැබීමට හැකිවේවා! (නි)
මනෝජ් Monday, 25 April 2016 07:09 PM
දැන් මත්කුඩු හැමතැනින්ම අහුවෙනවානේ! (නි)