කොහුවල ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් අල්ලස් ගත්තැයි කියන සිද්ධියේ මූලස්ථාන පරීක්ෂක උපුල් ධම්මික ගුණතිලක දෙසැම්බර් 11 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අපරාධ අංශ ස්ථානාධිපති තිස්ස සිරි සුගතපාල රුපියල් 15,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට නියෝග කළේය.
වීඩියෝ - ලහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd