(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය මේ මස 31 වනිදා සිට වසා දමන බව එම කාර්යාලය නිවේදනය කරයි.
එම කාර්යාලයෙන් ඉටුකළ සේවාවන් ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය හරහා ක්‍රියාත්මක වන බවත් එහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඒකාබද්ධව කටයුතු ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝවේ රජය ගත් හොඳ තීරණයක්. ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාවත් මෙවැනිම තීරණයක් ගත්තොත් තමයි වඩා හොඳ... ලෝකෙට ලොක්කන් යයි සිතාගෙන, ලෝකයට නොගැලපෙන අමන මිනිසුන් වෙසෙන, රටකින් වැදගත් ජාතීන්ට කරදරයක් මිස, සිදුවෙන සෙතක් නම් නැත. ඒ රටවල් වලට බැන බැන ඒ රටවල් වලට වීසා ඉල්ලන එකනේ පුදුමේ...? ඒ මදිවට, ආධාර ඉල්ලලා හිඟමනේත් යනවා...