
(හේමලතා ඩී.හේවගේ)
නාරම්මල අලව්ව මාර්ගයේ දම්පෑලැස්ස පාලම ආසන්නයේ දී පෞද්ගලික බසයක් පෙරළීමෙන් බසයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය කියයි.
නාරම්මල කිවුලේගෙදර ස්වර්ණලතා මුණතුංග නමැති 51 හැවිරිදි කාන්තාවක මියගොස් ඇත.
තුවාලකරුවන් නාරම්මල රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd