පිය පුතු දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි නාරම්මල ප්‍රාදේශිය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පල ඇතුළු සැකකරුවන් දෙදෙනකු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නාරම්මල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියෝග කළේය.
සුජීව අබේවික්‍රම හෙවත් සුජී ඇප මත මුදා හළ අනෙක් සැකකරුය.
ඔවුන් මෝසමක් මගින් අද (13) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලොකුම අවාසනාව තමයි මෙවැනි පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගැගනීම. පක්ෂයේ විනය කමිටු ඉන්නේ මොනවටද? (දී)
ලබන මැතිවරණයෙන් වැඩිම මනාප ලැබෙනවා.මේ වගේ අයටනේ වැඩියෙන් කැමති. (ස)